Canada migration

saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Canada migration wena eka oya kiyana taram sundarada bun? Lankawa wadak na kela wenawa yanna ona kiuwata mehe taram jiwana wiyadam adu ratawal nathi taram. Habai me yana widiyata lamaita nam mey rata ithuru wen na. Hamoma dan Canada try karanna kiyanawa but mage skill eka list eke na. Arath mata ekek kiuwa mehe geyak tiyenawanam, wahanayak tiyenawanam, loans nathnam, 100,000 wath salariyak tiyenawanam inna eka mehe sapai gihin duk widinawata wada kiyala…
    Ubala mokada hitanne? Monada tiyena experience? Canada inna un innawada? Yanna lesi kohomada student yanna ba kelinma jobakata tama yanna ona
     
    • Like
    Reactions: ComanMan and Erzo

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    සල්ලි ම නෙමෙයි බන් මෙතැනදී මිනිස්සු බලන්නේ මානසික නිදහස උසස් සවුක්‍ය ආයතන වල ඇති කඩිසර කම හැම දෙකම පිළිවලක් තිබීම නිතිය සැමට සමාන වීම

    වර්ක් ලයිෆ් බැලන්ස් එක ට්‍රාන්ස්පෝර්ට් කොටින්ම කොලිටි කෑම බීම (වස විස අඩු)

    ඔය වගේ කරුණු කාරනා සලකල බලල තමයි ගොඩක් මිනිස්සු මෙහෙන් යන්නේ මොකද සල්ලි තිබ්බ කියල මෙහෙ තියන මජර සිස්ටම් වෙනස් වෙන්නේ නැහැ කවදාවත් වෙනස් කරන්නත් බැහැ

    ජොබ් එක කරා ගෙදර ආවා ෆැමිලි එකත් එක්ක සතුටින් විනෝදෙන් මැරෙනකන් ජිවත් වෙන්න තැනක් මිනිස්සු හොයන්නේ

    ඉතින් යන නොයන එක ඔයාට සාපේක්ෂයි
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,012
    1,904
    113
    ගල් වෙනවා winter එකේ remote start car එකක් වත් ගන්න බැරි නම් යන්න එපා
     
    • Like
    Reactions: saman.kumara333

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    සල්ලි ම නෙමෙයි බන් මෙතැනදී මිනිස්සු බලන්නේ මානසික නිදහස උසස් සවුක්‍ය ආයතන වල ඇති කඩිසර කම හැම දෙකම පිළිවලක් තිබීම නිතිය සැමට සමාන වීම

    වර්ක් ලයිෆ් බැලන්ස් එක ට්‍රාන්ස්පෝර්ට් කොටින්ම කොලිටි කෑම බීම (වස විස අඩු)

    ඔය වගේ කරුණු කාරනා සලකල බලල තමයි ගොඩක් මිනිස්සු මෙහෙන් යන්නේ මොකද සල්ලි තිබ්බ කියල මෙහෙ තියන මජර සිස්ටම් වෙනස් වෙන්නේ නැහැ කවදාවත් වෙනස් කරන්නත් බැහැ

    ජොබ් එක කරා ගෙදර ආවා ෆැමිලි එකත් එක්ක සතුටින් විනෝදෙන් මැරෙනකන් ජිවත් වෙන්න තැනක් මිනිස්සු හොයන්නේ

    ඉතින් යන නොයන එක ඔයාට සාපේක්ෂයි
    aththa :)
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    Mekai wela tiyenne,

    Ubata Canada Yanna Requirement madi nisa Ube Hithen Canadawa Wadak na Kiyala ube Moleta denawa..

    Eth Yati Hitha Dannawa Yanna Chance ekak tibba nan Aniwa Yanna one kiyala , Meheta wada Living Quality eka 1000% kin sapai ehe.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,191
    9,786
    113
    සල්ලි ම නෙමෙයි බන් මෙතැනදී මිනිස්සු බලන්නේ මානසික නිදහස උසස් සවුක්‍ය ආයතන වල ඇති කඩිසර කම හැම දෙකම පිළිවලක් තිබීම නිතිය සැමට සමාන වීම

    වර්ක් ලයිෆ් බැලන්ස් එක ට්‍රාන්ස්පෝර්ට් කොටින්ම කොලිටි කෑම බීම (වස විස අඩු)

    ඔය වගේ කරුණු කාරනා සලකල බලල තමයි ගොඩක් මිනිස්සු මෙහෙන් යන්නේ මොකද සල්ලි තිබ්බ කියල මෙහෙ තියන මජර සිස්ටම් වෙනස් වෙන්නේ නැහැ කවදාවත් වෙනස් කරන්නත් බැහැ

    ජොබ් එක කරා ගෙදර ආවා ෆැමිලි එකත් එක්ක සතුටින් විනෝදෙන් මැරෙනකන් ජිවත් වෙන්න තැනක් මිනිස්සු හොයන්නේ

    ඉතින් යන නොයන එක ඔයාට සාපේක්ෂයි
    සිරා බං.. 👍
     
    • Like
    Reactions: shameera89

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,248
    20,351
    113
    Mekai wela tiyenne,

    Ubata Canada Yanna Requirement madi nisa Ube Hithen Canadawa Wadak na Kiyala ube Moleta denawa..

    Eth Yati Hitha Dannawa Yanna Chance ekak tibba nan Aniwa Yanna one kiyala , Meheta wada Living Quality eka 1000% kin sapai ehe.
    හහා..සිරාවට...යන්න බැරි එක justify කරනවා වගේ වැඩක්
     
    • Like
    Reactions: shenat

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    BUMPER

    mehemai bn godak ewun rata gihinuth apa duk widinawa eth ewa kawruth danne na lankwe ekai wisheshe anith de thhama bn

    mehe innakota miniissu hamadetama agilla ghnwa wadi ehe gyma ndhsa wadi bn ekai

    habai ithin duk widinna yanna epa
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උඹට ඕක කියපු එකා කැනඩාවෙද ඉන්නෙ? එහෙනම් ඌ පට්ට ඉරිසියාකාර කුහක සක්කිලියෙක්. තව එකෙක්ට හරියනවට කැමති නැති වසලයෙක්. ලංකාවෙ ඉන්න එකෙක් නම් නරියෙක්, මිදි තිත්තයි කියන. ඒ රටකට ගිහින් බලපන් මිනිමම් වේජ් එක හොයාගෙන වුනත් හිතේ සතුටෙන් ඉන්න පුලුවන් අපි මෙහෙ කන කට්ට එක්ක බලද්දි. දුකයි දුකයි දුකායි කියනව. නිකමට බලපන් ඔය දුකයි කියන උන් එකෙක්වත් ආපහු ලංකාවට එනවද අනේ මේක තමයි රට මේකට වඩා හොඳ රටක් නෑ කියාගෙන? නෑ එන්නෙ නෑ. ආවත් ආපහු යනව. එහෙට වෙලා ඉන්න ගමන් තව එකෙක්ට හරියයි කියලා එහෙ අගුණ කියනවා. තව එවුන් එයි කියලා.
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    මම හිතන්නෙ සල්ලි, බලය තියේ නම් ඉන්න හොඳම ලංකාවෙ. සල්ලි විතරක් වැඩක් නෑ. ඒ සල්ලි වලින් බලය ලං කරගන්න පුළුවන් වෙන්න ඕන. පේනවනේ සල්ලි කාරයෝ කරන වැඩ. උන්ට ඔය වංගු ගහන්න පුළුවන් ද Canada ගිහිං.
    අපිට සල්ලිත් නෑ බලයත් නෑ තියෙන එකම බලය ඡන්ද බලය එකත් අනේ මන්දා 😁
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,890
    113
    සේදවත්ත
    මෙතන උන්ගේ කතා අහන් නැතුව යනවනම් පල. රට යන්නයි බය වෙන්නයි බෑ. ඔව් අමාරුයි සෙට්ල් වෙන්න ඒත් අවුරුදකින් ඔක්කම ස්ටේබල් . ජොබක් තියනවා නම් ඉක්මනට සෙට්ල් වෙනවා