Canada Msc වල Supervisor කෙනෙක්

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,290
    719
    113
    මචන් උබලා කවුරු හරි Canada Msc වලට apply කරලා සෙට් උන උන එවුන් ඉන්නව ද.

    ඒකෙ Apply කරද්දි Supervisor කෙනෙක්ගෙන් study support ඉල්ලල තියෙනවා case එකක් තියෙනවා?

    University Admission එකේ Application Fill කරද්දි එහෙම එකක් හැම Canada uni එකකම අහනවා බන්. උබලා කොහ්මද බන් Supervisor support ඉල්ලුවේ. මන් 20ta විතර දැම්මා එකෙක්ගෙන් වත් Reply නෑ. University manitoba, unbc, regina, etc 😒😒 . කොහොමද බන් උබලා ඒක ගොඩ දාගත්තේ.
     
    • Like
    Reactions: kinkon

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Ube field ekata adala evata thava apply karapan mchn. Field eka mokakda?? Science thamai competition eka adu. Anikva amarui. But impossible na. Thava try karapan. 1000kata apply karath padu na. Ekane set venna one. Anik eka schols valata illapan. Msc schols. Samahara campus thiyenava eyala offer karana udama degree eka msc. Ethakota masters karana aya thamai teaching assistant inne. Full schols labenava eyalata. Ehema eva try karapan. Plane ticket ekata vitharai viyadama yanne ethakota.
     
    Thank you very much machan reply ekata. Wife ට apply කරන්නේ මචන් Chemistry Second upper. Organic , Natural product, Natural synthesis,Drug design , වගේ Masters apply කරේ මචන්.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Thank you very much machan reply ekata. Wife ට apply කරන්නේ මචන් Chemistry Second upper. Organic , Natural product, Natural synthesis,Drug design , වගේ Masters apply කරේ මචන්.
    Specialda generalda degreee eka. Masters highest level offer karana evata apply karapan. Three year degree ekak nan lankave masters karala phd full schols apply karapan. Canada valata vada USA hondai. salli gevala masters karanna yanna epa aparade. Chemistry lesiyen set venava. Colombo analytical msc eka karanna kiyanna.
     
    • Love
    Reactions: hide_spider

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,290
    719
    113
    Specialda generalda degreee eka. Masters highest level offer karana evata apply karapan. Three year degree ekak nan lankave masters karala phd full schols apply karapan. Canada valata vada USA hondai. salli gevala masters karanna yanna epa aparade. Chemistry lesiyen set venava. Colombo analytical msc eka karanna kiyanna.
    Chemistry Special Machan Degree(4year) එක. අඩේ එහෙම ද. USA try කරේ නැත්තේ බන් PR case ekath ඔලුවේ තියෙනවා බන්. Canada Pr ගන්න ලේසි නිසා බැලුවේ. එල මචන් thax.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    මෙහෙම කරපන් උබෙ මෙහෙ කැම්පස් එකේ ලෙක්චස්ලගෙන් පොඩ්ඩක් අහල බලපන් එයාලට කන්ටැක් තියෙනව. උබව කවුරු හරි බාරගන්න ඕනි එකයි ඔය කියන්නෙ. ගොඩක් ප්‍රොපාල කැමති නෑ එහෙම හැමෝ එක්කම වැඩ කරන්න. හොදම වැඩේ මෙහෙ කාගෙ හරි රෙකමන්ඩ් එක උඩ එහෙ කෙනෙක්ට කතා කරන එක. ඒක කරගන්න බැරි උනොත් හොදට කවර් ලෙටර් එකක් ලියල උන්ගෙ වෙලාවෙන් උදේ 8ට වගේ කිට්ටු කරල මේල් දාපන් යුනිවල ඉන්න ප්‍රොපාලට. උන්ගෙ මේල් තියෙනවනෙ සයිට් එකේ. ඔක ලියන්න ඕනි ව්දිය නන් මම හරියටම දන්නෙ නෑ. ඒව ඒ ලියන එකාට පර්සනලයිස් වෙන්න වගේ ලියන්න. කලින් ගිය එකෙක් හොයාන ඇඩ්වයිස් ගනින්.
     
    • Love
    Reactions: hide_spider

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Chemistry Special Machan Degree(4year) එක. අඩේ එහෙම ද. USA try කරේ නැත්තේ බන් PR case ekath ඔලුවේ තියෙනවා බන්. Canada Pr ගන්න ලේසි නිසා බැලුවේ. එල මචන් thax.
    Pissuda bn chem special karala salli gevala yanna msc valata yanna 😂. USA try karapan. Echcharama sure naththan Ausi balapan. Ai campus eke anik aya apply karanakota apply kare naththe??
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක

    PhD enawa nam Ausi hodai. MSc awa kiyala loku advantage ekak na mage mathaya nam.
     
    • Love
    Reactions: hide_spider

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,290
    719
    113
    Pissuda bn chem special karala salli gevala yanna msc valata yanna 😂. USA try karapan. Echcharama sure naththan Ausi balapan. Ai campus eke anik aya apply karanakota apply kare naththe??
    ඒ දවස් වල USA scholarship එකකට යන්න තිබ්බා බන්. ගෙදර ප්‍රශ්න යක් වෙලා ගියේ නෑ. රට හොදට කරන නිසා සල්ලි දීලා හරි යන්න බැලුවේ බන්.

    මෙහෙම කරපන් උබෙ මෙහෙ කැම්පස් එකේ ලෙක්චස්ලගෙන් පොඩ්ඩක් අහල බලපන් එයාලට කන්ටැක් තියෙනව. උබව කවුරු හරි බාරගන්න ඕනි එකයි ඔය කියන්නෙ. ගොඩක් ප්‍රොපාල කැමති නෑ එහෙම හැමෝ එක්කම වැඩ කරන්න. හොදම වැඩේ මෙහෙ කාගෙ හරි රෙකමන්ඩ් එක උඩ එහෙ කෙනෙක්ට කතා කරන එක. ඒක කරගන්න බැරි උනොත් හොදට කවර් ලෙටර් එකක් ලියල උන්ගෙ වෙලාවෙන් උදේ 8ට වගේ කිට්ටු කරල මේල් දාපන් යුනිවල ඉන්න ප්‍රොපාලට. උන්ගෙ මේල් තියෙනවනෙ සයිට් එකේ. ඔක ලියන්න ඕනි ව්දිය නන් මම හරියටම දන්නෙ නෑ. ඒව ඒ ලියන එකාට පර්සනලයිස් වෙන්න වගේ ලියන්න. කලින් ගිය එකෙක් හොයාන ඇඩ්වයිස් ගනින්.
    Thank machan suggestion එකට 👍
    ------ Post added on Jan 17, 2023 at 2:11 PM

    Agentslagen daana ewunta pata gaana enne kohomada?
    එහෙම වෙන්නේ නෑ බන්. උන් Follow කරන්නෙත් අපි Follow කරන procedure ම තමා.
    ------ Post added on Jan 17, 2023 at 2:14 PM

    PhD enawa nam Ausi hodai. MSc awa kiyala loku advantage ekak na mage mathaya nam.
    Canada Pr ලේසි නැද්ද මචන් Aus වලට වඩා
    ------ Post added on Jan 17, 2023 at 2:15 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    එහෙම වෙන්නේ නෑ බන්. උන් Follow කරන්නෙත් අපි Follow කරන procedure ම තමා.
    ------ Post added on Jan 17, 2023 at 2:14 PM

    ඒක නම් දන්නෙ නෑ, යන උන් සල්ලි පෙන්නගන්න පුලුවන් නම් බොහොම ලේසියෙන් යනවා. ඔහොම එකක් ඇහුවමයි.
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Manitoba set una yaluwekta, science nemei habai, balapan godak dala, u godak famous nathi college walata damme, supervisor lata letters damme un undergraduate karapu research eke side eken research karana supervisor lata
     
    • Like
    Reactions: hide_spider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    Canada Pr ලේසි නැද්ද මචන් Aus වලට වඩා
    ------ Post added on Jan 17, 2023 at 2:15 PM

    එහෙම කියන්න බෑ බන්. උබේ තත්ත්වය තව කෙනෙක්ගේ තත්ත්වයට වඩා වෙනස්නෙ. එතකොට ලේසි/අමාරු එකත් වෙනස් වෙනවා.

    උදා: උබ MSc කරා කියලා කිසිම පොයින්ට් වැඩිවීමක් වෙන්නෙ නෑ Ausi වලට. Australian study වලට ලැබෙන points 5යි, regional study කරොත් ලැබෙන 5යි ඇරුණම.

    හැබැයි කැනඩා වලට ලොකු පොයින්ට් වැඩිවීමක් වෙනවා.
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,290
    719
    113
    ඒක නම් දන්නෙ නෑ, යන උන් සල්ලි පෙන්නගන්න පුලුවන් නම් බොහොම ලේසියෙන් යනවා. ඔහොම එකක් ඇහුවමයි.
    😒
    එහෙම කියන්න බෑ බන්. උබේ තත්ත්වය තව කෙනෙක්ගේ තත්ත්වයට වඩා වෙනස්නෙ. එතකොට ලේසි/අමාරු එකත් වෙනස් වෙනවා.

    උදා: උබ MSc කරා කියලා කිසිම පොයින්ට් වැඩිවීමක් වෙන්නෙ නෑ Ausi වලට. Australian study වලට ලැබෙන points 5යි, regional study කරොත් ලැබෙන 5යි ඇරුණම.

    හැබැයි කැනඩා වලට ලොකු පොයින්ට් වැඩිවීමක් වෙනවා.
    හ්ම්, Pr ගැන හිතුවොත් Canada වේ Pr එක ලැබීමෙ probability එක වැඩී නේද බන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    😒

    හ්ම්, Pr ගැන හිතුවොත් Canada වේ Pr එක ලැබීමෙ probability එක වැඩී නේද බන්.

    එහෙම කියන්න කැනඩාවේ වීස ගැන ලොකු දැනුමක් නෑ. ඕක කාලෙන් කාලෙට වෙනස් වෙනවනේ බන්. දැන් අවුරුද්දකට විතර කලින් ඇහුව නං මම ඕකට ඔව් කියනවා.

    දැන් මේ දවස්වල නං ඕසි වලත් ලේසියි. උබ ඩිග්‍රි කරල ඉවර වෙනකොට මේ ආණ්ඩුව ගිහින් මොරිසන් වගේ එකෙක්ගෙ ආණ්ඩුවක් ආවම (liberal) ආයෙ visa වලට කෙළවනවා.

    ඒ නිසා ඒක හිතල බලල කරපන්. කොහේ උනත් මිනිමම් පොයින්ට්ස් වලට වඩා සැලකිය යුතු ගානක් පොයින්ට්ස් වැඩි කරගන්න පුලුවන් පාත්වේ එක තෝරගන්න. එතකොට රිස්ක් එක අඩුයි.
     
    • Love
    Reactions: hide_spider

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,071
    5,838
    113
    canada
    university වල website එකේ අදාල field එක ලංකවේ prof කෙනෙක් හොයාගන්න. එයාට ලියන්න.
     
    • Love
    Reactions: hide_spider