මචන් උබලා කවුරු හරි Canada Msc වලට apply කරලා සෙට් උන උන එවුන් ඉන්නව ද.
ඒකෙ Apply කරද්දි Supervisor කෙනෙක්ගෙන් study support ඉල්ලල තියෙනවා case එකක් තියෙනවා?
University Admission එකේ Application Fill කරද්දි එහෙම එකක් හැම Canada uni එකකම අහනවා බන්. උබලා කොහ්මද බන් Supervisor support ඉල්ලුවේ. මන් 20ta විතර දැම්මා එකෙක්ගෙන් වත් Reply නෑ. University manitoba, unbc, regina, etc
. කොහොමද බන් උබලා ඒක ගොඩ දාගත්තේ.