Canada PR ගන්න කැමති අයට?

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
මචන් මන් මේක ගැන දන්නා විදියට, ඔය ඔයාගේ medical exam එක කරපු දවසේ ඉඳන් 1 year ඉවර වෙන්න කලින් land වෙන්න ඕන එහෙ.

EG: medical exam කලේ Dec 2018 නම්, Dec 2019 වලට කලින් land කරන්න ඕනේ. ඔය upfront medical තම කරන්නේ, ඒ කියන්නේ docs යවනකොටම medical exam completed sheet එක යවන්න ඕනේ :yes:

මේක ගැන වැඩිය දන්නේ ඉතින් ගියපු කෙනෙක් තමි.

Thanks machan.
Rep +

Giya kawru hari innawanam comment karanna
 

gihan798114

Member
Jun 8, 2015
613
87
0
Krypton
හිතුවක්කාරයා;23580333 said:
Machan, I think,That will be easiest way go for a PR. Am I correct Machan.. One of my friends went to watelo canada at the last month. He goes for postgraduate diploma or something like that. He get a part time job just he arrived (It's about two or three days.).

work permit should be given if he is studying. its sort of like a must. Still hard to survive with part time jobs. but at least some money flows
 

gihan798114

Member
Jun 8, 2015
613
87
0
Krypton
එල කොල්ලෙක් මචන් උබ

බය නැතුව පලයන්, මගේ හොදම යාළුවො දෙන්නෙක් ගියා

එකෙක් එළකිරියේ හිටපු ගොඩක් ෆේමස් මෙම්බර් කෙනක්, දැන් අවුරුදු තුනක් කොල්ල කැනඩා වල

ගියපු ගමන් උබ මෙහෙ හිටපු ෆීල්ඩ් එකේ ජොබක් හොයන්න අමාරුයි කට්ට කන්න ඕන

හැබැයි අවුරුද්දක් වගේ යනකොට එකක් සෙට් කරගන්න පුළුවන්, අපි මෙහෙ කොච්චර වර්ක් එක්ස්පීරියන්ස් තිබ්බත් උන් එහෙ ගණන් ගන්නේ කැනඩා වල වැඩ කරපු කාලේ විතරයි

සීතල නම් උබ ඉන්න state එක අනුව

not really true about the job situation. depends on the job field IMO. Its not the same for everyone, but generally thats the case. Canada has the most educated uber/taxi drivers. :dull:
 

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    machan mama IELTS karanwa
    age 31
    IELTS puluwan 8777 danna [ehema hithan innawa :) ]
    IT Degree + 8Yr exp

    eth marks enne 413 wage ban..

    PNP dagaththoth nam wadi wewi...
    ubata e gaanak awe kohomada ban.? MSC 1k wath goda dalada thiyenne.?
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ඔයා කියන දේ හරි. මොන රටට ගියත් ඔය දේ තම. මහන්සි වෙන්න ඕනේ මුලින් හොඳ තත්වෙකට එන්න. අපිට නෙමෙඉ අපේ ළමයි ගැන හිතල අපි තීරණ ගන්න ඕනේ. අනාගතය ගැන හිතල තීරණ ගන්න ඕනේ. කිසිම දෙයක් ලෙහෙසි නැහැ බ්‍රෝ.

    developed countries වල ජීවන වියදම වැඩි, tax වැඩි. නමුත් quality ඔෆ් life and income ඒහ සමානව ලැබෙනවා. මොන වැඩේ කරත් සරිලන salary එකක් ගෙවනවා. මොන රස්සාව උනත් උසස් සේ සලකනවා.

    තන්ක් යු මචන් රිප්ලයි එකට, ඔයාගෙ පොඉන්ට් එකේ ඇත්තක් තියනවා, මොකද ඔයාලා ජීවිතේ පටන් ගත්ත ගමන්, අනික ආවස්තික පිරිවැය (opportunity cost) අඩුයි මේ වයස් එක්ක.

    සුභ පතනවා මචන් හැමදේම හොදින් විසදෙන්න,
     
    Aug 17, 2014
    1,670
    131
    0
    තන්ක් යු මචන් රිප්ලයි එකට, ඔයාගෙ පොඉන්ට් එකේ ඇත්තක් තියනවා, මොකද ඔයාලා ජීවිතේ පටන් ගත්ත ගමන්, අනික ආවස්තික පිරිවැය (opportunity cost) අඩුයි මේ වයස් එක්ක.

    සුභ පතනවා මචන් හැමදේම හොදින් විසදෙන්න,

    තැන්ක්ස් මචන්. ඔයාටත් සුබ පතනවා. :)
     
    Aug 17, 2014
    1,670
    131
    0
    machan mama IELTS karanwa
    age 31
    IELTS puluwan 8777 danna [ehema hithan innawa :) ]
    IT Degree + 8Yr exp

    eth marks enne 413 wage ban..

    PNP dagaththoth nam wadi wewi...
    ubata e gaanak awe kohomada ban.? MSC 1k wath goda dalada thiyenne.?

    age එක වැඩි වෙන්න වෙන්න points අඩු වෙනවා. එක වැඩි කරගන්න නම් IELTS මිට වඩා ගන්න ඕනේ. Spouse ඉන්නවනම් එයාගෙනුත්, qualifications and IELTS වලින් පොඉන්ට්ස් වැඩි කරගන්න පුළුවන්. degree+diploma තියෙනවා නම් තවත් points වැඩි :yes::yes:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    age එක වැඩි වෙන්න වෙන්න points අඩු වෙනවා. එක වැඩි කරගන්න නම් IELTS මිට වඩා ගන්න ඕනේ. Spouse ඉන්නවනම් එයාගෙනුත්, qualifications and IELTS වලින් පොඉන්ට්ස් වැඩි කරගන්න පුළුවන්. degree+diploma තියෙනවා නම් තවත් points වැඩි :yes::yes:

    ela
    mama baluwe PNP bari unoth Europe paththe yanna kiyala
    ehe seethala thamai aula
    but job market & lifestyle hoda'lu banZ
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Mata PR eka approve kiyala ada awa yaluwane. :) :)

    Dan passport submit karanna one High Commission ekata stamp kara ganna.

    Udaw ona aya me thread eke comment karanna. Puluwan widiyata welawak labunama reply karanna.