මචන් මන් මේක ගැන දන්නා විදියට, ඔය ඔයාගේ medical exam එක කරපු දවසේ ඉඳන් 1 year ඉවර වෙන්න කලින් land වෙන්න ඕන එහෙ.
EG: medical exam කලේ Dec 2018 නම්, Dec 2019 වලට කලින් land කරන්න ඕනේ. ඔය upfront medical තම කරන්නේ, ඒ කියන්නේ docs යවනකොටම medical exam completed sheet එක යවන්න ඕනේ
මේක ගැන වැඩිය දන්නේ ඉතින් ගියපු කෙනෙක් තමි.
Thanks machan.
Rep +
Giya kawru hari innawanam comment karanna


