machan canada walata student visa master or post grad ekata collage ekakta wage ghn pr eka apply karana eke wasi tynawada
හිතුවක්කාරයා;23580246 said:machan canada walata student visa master or post grad ekata collage ekakta wage ghn pr eka apply karana eke wasi tynawada
Awashya wena doucments monawada ?
pahugiya awrudu 10ma sallary slip etf records oanada ?
Job experience proof widiayta illanne monawada ?
Awurudu 10ma one na. First and last month salary slip of previous employments, and last 2months salary slips thibbama athi with current employer.
Your job offer letter, and also a letter by emolyer saying you did these duties and stuff, with # of hours worked per week and salary.
Temporary work visa is given. Also canadians vaue their own education so much its easy to get a job with their own certification. But its costly.
Nope
Temporary work visa is given. Also canadians vaue their own education so much its easy to get a job with their own certification. But its costly.
Thanks for the response.
Rep +
Once PR is approved, How many days can u wait before moving there ?
හිතුවක්කාරයා;23580353 said:machan, here the answer for your question.
http://www.cic.gc.ca/english/helpcentre/answer.asp?qnum=058&top=10
degree ekak nati ekekuta apply karanna barida ban
එල කොල්ලෙක් මචන් උබ
බය නැතුව පලයන්, මගේ හොදම යාළුවො දෙන්නෙක් ගියා
එකෙක් එළකිරියේ හිටපු ගොඩක් ෆේමස් මෙම්බර් කෙනක්, දැන් අවුරුදු තුනක් කොල්ල කැනඩා වල
ගියපු ගමන් උබ මෙහෙ හිටපු ෆීල්ඩ් එකේ ජොබක් හොයන්න අමාරුයි කට්ට කන්න ඕන
හැබැයි අවුරුද්දක් වගේ යනකොට එකක් සෙට් කරගන්න පුළුවන්, අපි මෙහෙ කොච්චර වර්ක් එක්ස්පීරියන්ස් තිබ්බත් උන් එහෙ ගණන් ගන්නේ කැනඩා වල වැඩ කරපු කාලේ විතරයි
සීතල නම් උබ ඉන්න state එක අනුව

හිතුවක්කාරයා;23580333 said:Machan, I think,That will be easiest way go for a PR. Am I correct Machan.. One of my friends went to watelo canada at the last month. He goes for postgraduate diploma or something like that. He get a part time job just he arrived (It's about two or three days.).

එක ඇත්ත. හැබය් ටික කාලයක් ඉන්න වෙනවා මොකද course එක ඉවර වෙනකන්. මෙහෙන්ම PR දාන්න පුළුවන් නම් හොඳයි.Machan MBS + 10 yrs government job karapu kenekta tiyena chance aka mokadda????
Thanks for the response, What i need to know is, suppose you get the PR in December 2018, can you continue the current job and move to Canada in 2019 December ? How soon should you be there.

diploma එකකිනුත් පුළුවන්. එත් ලැබෙන points අඩුය්.
Dip + Advanced Dip + Degree walata wena wenamama marks lebenwda nethnm Degree ekata withrada marks denne machn?
Tool eke thiyenne ekakatane bn edu qualification...
