Uzbekisthan for Student Visa giyapu kawda inne, chane ekak thiyenawa yanna. gihin 5years passe Europe. Then PR.
Uzbekisthan lankawata wada hodai kiyala thamai kiwwe godak..
Uzbekisthan lankawata wada hodai kiyala thamai kiwwe godak..
Ridila. Chance thiyena Eastern European countries walat. Umbalath try karapanබලුකිස්තාන් බැලුවේ නැද්ද ??? තව ලැට්ගියා, බඩුගියා වගේ නම් තියන රටවල් වගයක් තිබ්බා එක එකා හොදද කියල අහල.
ow lankawata wada diyunu ratak. yanna lesiyඋස්බකිස්තාන්???
උබ කෑගහන නිසාම ගිහිල්ල බැලුව සිතියමේ කොතනද ඕක තියන්නේ කියල. යකෝ උස්බෙකිස්තාන් වටේ තියෙන්නේ කසාකස්න්තාන්, කිර්ගිස්තාන්, ටජිකිස්තාන්, ටර්ක්මෙනිස්තාන් කියල සෙට් එකක් මැද්දෙනේ. ෆුල් හින්දුස්ථාන් උනා එක දැකල.

Lankawata wada diyunu ratawal seramaඋබ කෑගහන නිසාම ගිහිල්ල බැලුව සිතියමේ කොතනද ඕක තියන්නේ කියල. යකෝ උස්බෙකිස්තාන් වටේ තියෙන්නේ කසාකස්න්තාන්, කිර්ගිස්තාන්, ටජිකිස්තාන්, ටර්ක්මෙනිස්තාන් කියල සෙට් එකක් මැද්දෙනේ. ෆුල් හින්දුස්ථාන් උනා එක දැකල.
ow lankawata wada diyunu ratak. yanna lesiy