මචන්ල Canada work permit ගන්න ක්රම මොනවද?
sunjayasri Well-known member Apr 29, 2009 1,054 238 63 Srilanka Jan 2, 2022 #1 මචන්ල Canada work permit ගන්න ක්රම මොනවද?
EVC Well-known member Sep 15, 2008 28,719 20,994 113 Jan 2, 2022 #2 Youtube balahan idea ekak ganna puluwan
Don GasCan Well-known member Nov 3, 2010 42,664 48,948 113 සේදවත්ත Jan 2, 2022 #3 ජොබ් එකක් සෙට් කරගෙන වර්ක් පමිට් ගනින් නිකම්ම විසා නිකම්ම රීලොකේශන් . ගිහින් සුද්දියක් බැදපන් වර්ක් පමිට් එක අයින් කරලා ස්පවුස් එක ගනින් පස්සෙ pr ගනින් දැන් ගොඩ Reactions: Ragna_SL and sudu1234
ජොබ් එකක් සෙට් කරගෙන වර්ක් පමිට් ගනින් නිකම්ම විසා නිකම්ම රීලොකේශන් . ගිහින් සුද්දියක් බැදපන් වර්ක් පමිට් එක අයින් කරලා ස්පවුස් එක ගනින් පස්සෙ pr ගනින් දැන් ගොඩ
Darshana Konara Well-known member Jul 1, 2014 1,049 116 63 රෙද්ද අස්සේ Jan 2, 2022 #4 Canada type resume eka wenas da?
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� Apr 9, 2022 #6 Don GasCan said: ජොබ් එකක් සෙට් කරගෙන වර්ක් පමිට් ගනින් නිකම්ම විසා නිකම්ම රීලොකේශන් . ගිහින් සුද්දියක් බැදපන් වර්ක් පමිට් එක අයින් කරලා ස්පවුස් එක ගනින් පස්සෙ pr ගනින් දැන් ගොඩ Click to expand... උබට නිකං කජු කනව වගේ ටයිප කරන්න පුළුවන් ඉතිං Reactions: saman.kumara333 and SK29
Don GasCan said: ජොබ් එකක් සෙට් කරගෙන වර්ක් පමිට් ගනින් නිකම්ම විසා නිකම්ම රීලොකේශන් . ගිහින් සුද්දියක් බැදපන් වර්ක් පමිට් එක අයින් කරලා ස්පවුස් එක ගනින් පස්සෙ pr ගනින් දැන් ගොඩ Click to expand... උබට නිකං කජු කනව වගේ ටයිප කරන්න පුළුවන් ඉතිං
flag au: Well-known member Jun 5, 2010 5,872 1,350 113 Apr 9, 2022 #8 EVC said: Youtube balahan idea ekak ganna puluwan Click to expand... ape unn hari dewal kiyana na......
EVC said: Youtube balahan idea ekak ganna puluwan Click to expand... ape unn hari dewal kiyana na......
Don GasCan Well-known member Nov 3, 2010 42,664 48,948 113 සේදවත්ත Apr 10, 2022 #9 sudu1234 said: උබට නිකං කජු කනව වගේ ටයිප කරන්න පුළුවන් ඉතිං Click to expand... ඕකේ ලියපු එක කරපු නිසානේ කිව්වේ
sudu1234 said: උබට නිකං කජු කනව වගේ ටයිප කරන්න පුළුවන් ඉතිං Click to expand... ඕකේ ලියපු එක කරපු නිසානේ කිව්වේ