https://www.youtube.com/watch?v=uugCRJXQXW0
https://www.youtube.com/watch?v=XGrSac6u8K8




Is this documentary true ?






https://www.youtube.com/watch?v=XGrSac6u8K8




Is this documentary true ?


















ඔය රටවල ජොබ් නැ දැන් ඔක්කොම දුවන්නෙ චිනාගෙන්, සෙවා අන්ශෙ තමයි තියෙන්නෙ එවගෙ ජොබ් ඉතින් තදයි


meka comment kiuwama meka boru kiyannath ba wage bung![]()
![]()
![]()
කැනඩා විතරක් නෙමෙයි යුරොපෙ තනිකරම දුවන්නෙ චිනෙන් , ජාපානෙ වගෙ ඉහලින්ම තියෙන රටවලත් දැන් කරගන්න බැ චින්නු නිසා, තව දෙයක් සන්ක්‍රමිකයො වැඩි වෙනවා , ඔය රටවල තියෙන්නෙ දැන් ඔක්කොම ලන්කාවෙ වගෙ සෙවා ජොබ් එවට රින්ගන්නෙත් වෙන රටවල උන්, ඉතින් බොහොම තද තත්වයක් තියෙන්නෙ



IT job nam thama thiyenawa daiyane kiyala



අද වෙනකොට ලෝකෙ විදිය බලනකොට ලංකාවෙ උන් කොහොම හරි දුවනව. ඩුබායි වල එහෙම ජොබ් නෑ කොම්පැනි වැහෙනව. ඒවගෙ වහල් සේවයේ හිටපු ඉන්දියන් ලංකාවෙ උන්ට යන එනමන් නැති වේගන එන්නෙ. ඒ අතර සුද්දන්ගෙ රටවලත් ජොබ් අඩු වෙනව.
ගොඩක් රටවල අර්ථික අවපාත වෙලා මුදල් අගය වැටිල. ලංකාවෙ මුදලෙ අගය වැටුනෙ මයිත්තිරි පොන්නයාගෙ ගොන් පාට් එක නිසා. නැත්තන් ඉන්දියාවෙ රුපියල වැටුන වැටිල්ලත් එක්ක ලංකාවා ලොකු හානියක් උනේ නෑ. අඩුම තරමෙ පහු ගිය කාලෙ පෙට්‍රල් මිල වැඩි උනා මම ඉන්න රටේ ලංකාවෙ මුදලින් 250කට විතර.




, I thought Canada awulake na kiyala poddake seen eka dapanko bung jobs gana , meka dala thibaa bung engineering unuth jobs nathuwa inna seen Canadian Citizen la, I thought Canada awulake na kiyala
Suddo kamali wada karanna ekai lokuma aula. Asian un (api wage) mahansi wela wada OT karanawa. Mage office eke 10am-6pm wada, suddo hariyata 6pm machine eka lock kala negitta giya. Api ithin shape eke 7pm wage wenakan wada. Lankawe wage nikan neme OT gewanawa. Mage eha pethe inne suddek uu dawasak kiyanawa wow u work late kiyala.

, oya documetry eka kiyana hatiyata professional jobs nama wage ne Suddo kamali wada karanna ekai lokuma aula. Asian un (api wage) mahansi wela wada OT karanawa. Mage office eke 10am-6pm wada, suddo hariyata 6pm machine eka lock kala negitta giya. Api ithin shape eke 7pm wage wenakan wada. Lankawe wage nikan neme OT gewanawa. Mage eha pethe inne suddek uu dawasak kiyanawa wow u work late kiyala.
ado mehe at least professional jobake thiyanawa , Canada , USA engineering top uni karalath gewal wala innawa kiyala dala thibaa more than year , Oya top tech ekakata mara competition ekake thiyanne![]()


mechanical, factory, trades jobs ඔනෙ තරම් තියනව. ලංකාවෙ කර්මාන්තශාලා කීයද තියෙන්නෙ. වෙන සුද්දගෙ රටවල නගර වටේට කර්මාත්ශාලා පිරිල. කාඩ්බෝඩ් පෙට්ටි හදන එකේ ඉදන් පොලිතින් ප්ලාස්ට් යකඩ cars ප්ලේන් වලට යනකම් නිශ්පාදන කර්මාන්ත තියනව. ජොබ් ඔනෙ තරම්. ඔෆිස් එකේ ඉදගෙන ටයි එක එල්ලන් ඉන්න ජොබ් වලට තමා තරගය තියෙන්නෙ.
මම නවසීලන්තෙ ලේසියෙන්ම ගත්ත ජොබ් තමා කර්මාන්තශාලා වල වැඩ. නමුත් ඒවගෙ වැඩි කල් හිටියෙ නෑ මම software ෆීල්ඩ් එකෙන් යන්න ඔනෙ නිසා.
ෆොන්ටෙරා එකෙත් වැඩ කරා. පැය 1 1/2කට වරක් පැය 1/2ක් බ්‍රේක්
NZ$4000 per month![]()
Canada wala jobs have. you have to be qualified and skilled. I can only speak for IT side, but i have seen people with finance background also find jobs in the same sector. Depends on where you stay in canada and your flexibility i guess.
Yes chinese population is there, but it wont matter. IT is mainly run by chinese, very few canadian canadian companies. But they are not sweat shops. I also work for a company which has 90% chinese employees, but most of them are born in Canada itself.
Also racism is a big no no
Canada wala jobs have. you have to be qualified and skilled. I can only speak for IT side, but i have seen people with finance background also find jobs in the same sector. Depends on where you stay in canada and your flexibility i guess.
Yes chinese population is there, but it wont matter. IT is mainly run by chinese, very few canadian canadian companies. But they are not sweat shops. I also work for a company which has 90% chinese employees, but most of them are born in Canada itself.
Also racism is a big no no

