Cancer Help

chami7620

Active member
  • Sep 7, 2012
    329
    65
    28
    මචන්ලා පොඩි උදව්වක් ඔනෙ කට්ටියගෙන්ම,අපේ අම්මගේ Cancer එකක් තියනව දෑන් දෙපාරක්ම chemo කරාට තවම රිපොර්ට් හොද නෑ.අපි පොඩ්ඩක් සින්හල බෙහෙත් කරන්න බෑලුවෙ.අර තිස්සමහාරාමේ වෙද මහත්ත්යා හරි කිරින්දි කෑටිය වෙදමහත්තයා ගෑන දන්න කවුරුහරි ඉන්නවනම් විස්තර පොඩ්ඩක් කියන්න පුළුවන්ද ?
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ape thaththata thibuna kemo kara godak adu una. hebai digatama niyama widiyata treatment kara. sinhala wedakam nam mama dan ne hebai ewa karaddi anik treatment nawathwanna kiyanawaLU. ehema unama a risk eka ganne kawuda kiyala poddak hoyala balapan. eke wagakeema kawuda ganne kiyala. kalpana karala balala karapan. eka doctor kenekta newei keepa denekta penwapan specilly maharagama aran yaman aniwa
     

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මචන්ලා පොඩි උදව්වක් ඔනෙ කට්ටියගෙන්ම,අපේ අම්මගේ Cancer එකක් තියනව දෑන් දෙපාරක්ම chemo කරාට තවම රිපොර්ට් හොද නෑ.අපි පොඩ්ඩක් සින්හල බෙහෙත් කරන්න බෑලුවෙ.අර තිස්සමහාරාමේ වෙද මහත්ත්යා හරි කිරින්දි කෑටිය වෙදමහත්තයා ගෑන දන්න කවුරුහරි ඉන්නවනම් විස්තර පොඩ්ඩක් කියන්න පුළුවන්ද ?


    පුළුවන් තරම් අනෝද දීපං..
     

    ranga51

    Junior member
  • Jan 27, 2012
    173
    5
    18
    • Email: [email protected]
    • Phone:
      phone.svg
      077 007 7536, 077 007 7546
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,400
    7,101
    113
    තිස්ස මහාරාමේ වෙද මහත්තයනම් සල්ලි ගරනවා කියලා තමයි මිනිස්සු කියන්නේ. ගොඩක් අය අන්තිමට සල්ලිත් නැතුව ලෙඩත් හොද කරගන්න බැරි වෙනවාලු.

    පොඩ්ඩක් නුවර මහ කන්දේ අනෝජ් ද සිල්වා වෙද මහත්තයා ගාවට ගිහින් බලන්න. මෙයා එහෙම සල්ලි ගන්නේ නැතිලු. හැබැයි ලෙඩා සහ ගෙදර ඔක්කොමලා මස්මාලු මොකුත් නොකා මාස තුනක් ඉන්න ඕනේ ලු. හොද වෙච්ච අය සෑහෙන්න ඉන්නවා.