Cancer help..!!!!

Cheranga Dharmasena

Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    මචන්ලා මගේ යාලුවෙක්ගෙ අම්මට cancer 1ක් හැදිලා ගර්බාශයේ (womb ):(:(:( දැන් මාසෙකට විතර කලින් ඒ අම්මගේ ගර්බාශය (womb ) අයින් කලා report ආවම තමයි cancer 1ක් තියෙනවා කියල දැනගෙන තියෙන්නේ ...එළකිරි 1 ඉන්නවනම් කවුරු හරි එකෙක් පොඩ්ඩක් හෙල්ප් කරපන්කෝ cancer 1ක් හැදුනම මොනාද කන්න හොඳ මොනාද හොඳ නැත්තේ ? තව ඒ ගැන වැඩි විස්තර දන්නවනම් කියපල්ලකෝ ..හොඳ doctors ල කවුද මොනාද කරන්න හොඳ කරන්න හොඳ නැත්තේ දන්නා හැම දෙයක්ම දාපල්ලා ...මේක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි ...දන්නේ නැත්නම් bump 1ක් හරි දාලා පලයල්ලා..ලොකු උදව්වක් ..!!! :yes::yes::yes::yes:
     
    මහරගම (දෙහිවල පාරෙ) පිලිකා රෝහල තියෙනව, ඒකෙ තමයි ලංකාවෙ ඉන්න ඔක්කොම ඩොකාල ඉන්නෙ
    ඉන්දියාවෙ ලංකාවට වඩා පිලිකා බෙහෙත් කරන්න දියුණු තාක්ෂණය තියෙන, හැබැයි වියදම ටිකක් වැඩි
    මහරගම උනත් මම හිතන්නෙ බෙහෙත් අරන් දෙන්න ඕන,
    පුලුවන් තරම් ලෙඩා කැමති අය එයාගෙ ලගින් ඉදගෙන එයාව සතුටින් තියාගන්න බලන්න
     
    Last edited:
    • Like
    Reactions: Cheranga Dharmasena

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    womb eka ain karalada ?

    manyokka hodai kiyala kathawak giya danne nam na maharagama hospital eka thama man hithanne hodama :) :)

    ekman suwaya prathana karanawa :)
     

    Sithum569

    Member
    Dec 13, 2012
    49
    4
    0
    Sky
    Delum kanna denna.Delum hodai cancer walata.
    Cancer hospital1e admit karanna..lede gana hithanne nathuwa puluwan tharam sathutin inna puluwan wena widhata wada karanna.cancer hospital gaana nam wadi behet walata yana..bt ledawa tawa tikak kal hari thiyaganna puluwan ne. Buddhist kenek nam anith ayata darmaya paththenut wada karanna kiyanna..bodi pujawak ehema thiyala.adaala aunty1 eyage lede ganama kiyawannepa kiyapan..cz mentaly watena nisa etkota. danna tharamin onna wisthara kiwwa.cancer hoda karana doctr kenek gana dala thibba dakka paper1ka..wisthara hambunot meke dannam.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු පිලිකාවක් කියන්නෙ උනක් හෙම්බිරිස්සාවක් වගේ ඔන්ලයින් බෙහෙත් අහ අහ ඉන්න පුලුවන් ලෙඩක් නෙමේ පිලිකාව කියන්නෙ ගොඩක් සංකීරන දෙයක් එක එක තත්වයන් වලදි දෙන්න ඔනෙ ප්‍රතිකාර එකිනෙකට වෙනස් .. යාලු හොදම දේ හොද ඩොක්ටර් කෙනෙක් චෑනල් කරල එයාගෙ උපදෙස් ඒ ඒදිහටම පිලිපදින එක... මම දන්න විදිහට දෑනට ලංකාවෙ පිලිකා සම්බදව ඉන්න හොදම ඩොක්ටර් තම දොස්තර බලවර්දන ආසරි එකේදී චෑනල් කරල හම්බවෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Cheranga Dharmasena

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    machan kisi prasnayak wene ne mage yaluweke ge amma kene kutath thibela womb eka remove kara den kisi problam ekak nethuwa innawa.:yes::yes: