මම දන්න පිළිකා හැදුනු අය ඔක්කොම වටේම දුවලා අන්තිමට ගියේ මචං මහරගම ඉස්පිරිතාලෙට. එතකොට ගොඩක් ඒක උඩු දුවලා. මුලදිම එහෙ ගිය ගොඩක් අය ඉක්මනට සනීප වුනා. අනිත් ඉස්පිරිතාල වලට වඩා ගොඩක් එහෙ වෙනස් කියලත් හැමෝම හොඳ කියනවා. ඒ නිසා වඩාත් හොඳ පුලුවන් ඉක්මනට මහරගම පිළිකා රෝහලට අම්මව පෙන්වන එක. අම්මට ඉක්මන් සුව පතනවා.
