ESR කියන්නේ පොඩි ගානක් යන ටෙස්ට් එකක් අනික FBC එකෙන් හැම එකම diagnose කරන්න බෑනේ. Blood picture එකක්වත් තියෙන්න ඕනේ. අපේ අම්මට multiple joint pains. ESR 95 තිබ්බේ. FBC එකේ normocytic normochromic anaemia, VP ල තුනක් බැලුවා. උන් ඔක්කොම aneamia වලට ESR වාඩිවෙලා කියල විතරයි කිව්වේ. Underlying disorder එක හොයා ගත්තේ නෑ. Painkillers දිදි ඉදියේ. හරියන්නේ නැති නිසා prof. අනුලා මැඩම්ට පෙන්නුවා. Polymyagia rhumatica කියල diagnosed කළා. දැන් හොඳටම හොඳයි. අර උබ වගේ උන් තුනක්ම බලලත් මොකුත් නෑ කිව්වා වගේ මාත් මොකුත් නොකර ඉදිය නම් අම්මා තාම ලෙඩින්. මැඩම් කියපු condition ඔක්කෝටම exclude කරන්න test ටික කළා.
Infective endocarditis වලට එන joint pains exclude කරන්න 2D echo කළා. Polymysitis exclude කරන්න CPK කළා. Rheumatoid arthritis exclude කරන්න RF කරා. මැඩම් ඔක්කොම බලලා විනාඩි ගානෙන් diganosis එක දුන්නා. Full process එකම විස්තර කරලා. පට්ට talant එකක්.
තව එකක් කියන්නම්. දූප්පත් දෙමළ පවුලක් ආවා hospital එකට. අම්මට joint pains. ,මාස 6 ක් එක ඒක ඩෝකාගෙන් බෙහෙත් අරන් වෙනසක් නෑ. High esr තිබ්බා. Arthritis කියලා හැම එකම manage කරලා තිබ්බේ arthritis කියලා. මම වෙන වැඩකට ETU ඉඳපු නිසා ලෙඩා බලපු MO කිව්වා Rheumatology refferal දාමු කියලා. අන්තිමට dermatomysits.
උබ වගේ සරලව report බලලා හිතන්නේ නැතුව මඟ අරින ලෙඩ්ඩු පව් කියල තමා කියන්න වෙන්නේ. මම reply දැම්මේ ඇරියස් එකට නෙවෙයි. උඹත් ගොන් හින්ට් අරින්න තරම් insecure කියලා හිතුවේ නෑ ඉතින්.