@Candid-B හදල තියෙන්නෙguli dekak kala wadi sini tea ekak gahapan ban
wikara nokara
කොහොමහරි හරි y වලට 10 කියල උත්තරේකුත් එනවඇයි ඉතින් වර්ගමුලයක් අරන් ආයිත් වර්ග කරේ.
ඔය උබ මුලින්ම ලියල තියන පේලියෙන් A = (10 - y) / 2 කියලා අරගෙන එක දාන්න තිබ්බ නේ පය්තගරස් ට .
උඹට සෑහෙන හැකියාවක් තියෙනවපිස්සුද බන්. උබ මගුලක් කියනව![]()
ආසාවකුත් තියෙනවඉතින් එක අයින් කරපං වෙන්න බෑ කියල්.. කේන්ද්‍ර දෙක අතර දුරත් 10යි,. මද සමචතුරස්රේ පාදයක් 10ක් වෙන්න බෑ නේ.කොහොමහරි හරි y වලට 10 කියල උත්තරේකුත් එනව![]()
මං හිතං හිටියෙ වෙන්න බෑ කියල අයින් කරන්න පුලුවන් ඍණ වුණොත් විතරයි කියලඉතින් එක අයින් කරපං වෙන්න බෑ කියල්.. කේන්ද්‍ර දෙක අතර දුරත් 10යි,. මද සමචතුරස්රේ පාදයක් 10ක් වෙන්න බෑ නේ.
LOL "La Ponnayas" set ekata mewata uththara denna berida ban? unta puluwan kaage hari ekak katata ganna witarada
ඉතින් y 10ක් වෙන්න බෑනෙ බන් කොහොමත්.කොහොමහරි හරි y වලට 10 කියල උත්තරේකුත් එනව![]()
KOmada danne? Katata aran beluwadaමං එච්චර දක්ෂ නැති වුණාට
@kidney කියන්නෙ ඩිලන් වගේ දක්ෂ කෙනෙක්...