Candid-B හෙන වැඩකාරයනෙ බලං යනකොට

AnuradhaRa

Well-known member
  • @dilann මේ හදල තියෙන විදියත් හරි නේද
    එතකොට මචං උත්තර දෙකක් එනවනෙ
    y = 10 යි කියල එකකුත් එනව 🤔


    tuMZfR.jpg
     
    • Like
    Reactions: CaptainD

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,540
    167,022
    113
    එකමත් එක රටක
    ඇයි ඉතින් වර්ගමුලයක් අරන් ආයිත් වර්ග කරේ.

    ඔය උබ මුලින්ම ලියල තියන පේලියෙන් A = (10 - y) / 2 කියලා අරගෙන එක දාන්න තිබ්බ නේ පය්තගරස් ට .
     

    AnuradhaRa

    Well-known member
  • guli dekak kala wadi sini tea ekak gahapan ban
    wikara nokara
    @Candid-B හදල තියෙන්නෙ
    ඌ වටේ ගියාට කොහොමහරි හිතල තියෙන විදිය හරිනෙ..

    ඇයි ඉතින් වර්ගමුලයක් අරන් ආයිත් වර්ග කරේ.

    ඔය උබ මුලින්ම ලියල තියන පේලියෙන් A = (10 - y) / 2 කියලා අරගෙන එක දාන්න තිබ්බ නේ පය්තගරස් ට .
    කොහොමහරි හරි y වලට 10 කියල උත්තරේකුත් එනව 🤔
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,540
    167,022
    113
    එකමත් එක රටක
    කොහොමහරි හරි y වලට 10 කියල උත්තරේකුත් එනව 🤔
    ඉතින් එක අයින් කරපං වෙන්න බෑ කියල්.. කේන්ද්‍ර දෙක අතර දුරත් 10යි,. මද සමචතුරස්රේ පාදයක් 10ක් වෙන්න බෑ නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඉතින් එක අයින් කරපං වෙන්න බෑ කියල්.. කේන්ද්‍ර දෙක අතර දුරත් 10යි,. මද සමචතුරස්රේ පාදයක් 10ක් වෙන්න බෑ නේ.
    මං හිතං හිටියෙ වෙන්න බෑ කියල අයින් කරන්න පුලුවන් ඍණ වුණොත් විතරයි කියල 😅 නැත්තං අතාත්තවික වුණොත් විතරයි කියල
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,316
    113
    @dilann මේ හදල තියෙන විදියත් හරි නේද
    එතකොට මචං උත්තර දෙකක් එනවනෙ
    y = 10 යි කියල එකකුත් එනව 🤔


    tuMZfR.jpg
    LOL "La Ponnayas" set ekata mewata uththara denna berida ban? unta puluwan kaage hari ekak katata ganna witarada 🤭 🤭

    @kidney Ponnaya mehe waren umbalage ekekta ganan prashnayak 🤭🤭
     

    AnuradhaRa

    Well-known member
  • LOL "La Ponnayas" set ekata mewata uththara denna berida ban? unta puluwan kaage hari ekak katata ganna witarada 🤭 🤭

    @kidney Ponnaya mehe waren umbalage ekekta ganan prashnayak 🤭🤭
    මං එච්චර දක්ෂ නැති වුණාට
    @kidney කියන්නෙ ඩිලන් වගේ දක්ෂ කෙනෙක්...