canon 7d

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    machanla canon 7d with 18-200 lance eakath eakka set una maasa 6k withara use kallalu...

    ganna hithenawa.. monawada camera eake check karanna oona..

    thanks...:):):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කීයටද?
    ෂටර් කවුන්ට් එක කීයද?
    කැමරාව වැටිල එහෙමනන් සොරි බන්.. ලෙන්ස් එකේ ෆන්ගස් එහෙම පොඩ්ඩක් බලපන්..
    කැමරාව 1.40 විතර වෙයි අලුතින්ම. ලෙන්ස් එක 45 ක් විතර වෙයි අලුතින්ම.. උඹට කීයකටද සෙට් වෙන්නේ?
    පාවිච්චි කරපුව ගන්න එක මමනන් අනුමත කරන්නෙ නැහැ පුතෝ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    කීයටද?
    ෂටර් කවුන්ට් එක කීයද?
    කැමරාව වැටිල එහෙමනන් සොරි බන්.. ලෙන්ස් එකේ ෆන්ගස් එහෙම පොඩ්ඩක් බලපන්..
    කැමරාව 1.40 විතර වෙයි අලුතින්ම. ලෙන්ස් එක 45 ක් විතර වෙයි අලුතින්ම.. උඹට කීයකටද සෙට් වෙන්නේ?
    පාවිච්චි කරපුව ගන්න එක මමනන් අනුමත කරන්නෙ නැහැ පුතෝ..

    lens eke fungus ain karana puluwan neda bun ?
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    කීයටද?
    ෂටර් කවුන්ට් එක කීයද?
    කැමරාව වැටිල එහෙමනන් සොරි බන්.. ලෙන්ස් එකේ ෆන්ගස් එහෙම පොඩ්ඩක් බලපන්..
    කැමරාව 1.40 විතර වෙයි අලුතින්ම. ලෙන්ස් එක 45 ක් විතර වෙයි අලුතින්ම.. උඹට කීයකටද සෙට් වෙන්නේ?
    පාවිච්චි කරපුව ගන්න එක මමනන් අනුමත කරන්නෙ නැහැ පුතෝ..

    ෂටර් කවුන්ට් එක 30000 wage athilu..
    කැමරාව වැටිල nam naa lu
    කැමරාව + ලෙන්ස් එක = 1.30 k wenne
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෂටර් කවුන්ට් එක 30000 wage athilu..
    කැමරාව වැටිල nam naa lu
    කැමරාව + ලෙන්ස් එක = 1.30 k wenne

    :no::no: අලුතින් එකක් ගනින්.. නත්තලට ඔෆර් දාලා ඇති අඩු කරල...
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    :no::no: අලුතින් එකක් ගනින්.. නත්තලට ඔෆර් දාලා ඇති අඩු කරල...

    dekama adu karala oya gaanata ganna bane banz.. u 6d eakak gaththalu eakilu denne...

    tawa 20-30 adu kara gaththoth kohomada...