අනේ මචන්ලා මගේ ප්‍රින්ටරේ සර්විස් මොඩ් ලොක් වුනා බන්...අරන් හරියටම අවුරුද්දයි...දැන් මේකට බෝඩ් එකක්ම දාන්න ඕනද බන්..දන්න කෙනෙක් කියපල්ලකො.