CANON LBP 6230DN ප්‍රින්ටර් එක පාවිච්චි කරන්නේ කවුද?

ShehanSL

Junior member
  • Jun 28, 2020
    66
    36
    18
    CANON LBP 6230DN ප්‍රින්ටර් එකේ LAN පොර්ට් එකට WiFi Router එකේ LAN පොර්ට් එකට සම්බන්ද කරලා Wifi වලින් ප්‍රින්ට් දෙන්න පුලුවන්ද ? CANON LBP 6230DN එක ගන්න කියල බැලුවේ , Lexmark B2236DW Printer හොදද?

    දන්න අයගෙන් උදව්වක් ඕනේ.
     
    Last edited: