Canon LBP3050 ප්‍රින්ටර් එකක් තියේ ද?

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    පාවිච්චි කරලා අයින් කරපු Canon LBP3050 වර්ගයේ ප්‍රින්ටර් එකක් හොයා ගන්න තියේ ද? හෝ ගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියන්න. ස්තුතියි.
     
    Last edited: