CANON vs NIKON DSLR - CANON වලට වඩාNIKON හොඳ ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    SONY ත් හොඳයි
    අනිවාර්යයෙන් හොඳ ඇති. Industry level එකේ movies වලට එහෙම පාවිච්චි වෙනවා කියලා අහලා තියෙනවා
     
    • Love
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    Koika gattath ithin eye+lens+post processing tama...

    Instagram travel photos okkoma manipulate karapu ewa...

    Canon full frame Sony, Nikon walata wada hondai AF patten ...

    Personally mama SONY prefer karanwa lens availability eka nisa..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Koika gattath ithin eye+lens+post processing tama...

    Instagram travel photos okkoma manipulate karapu ewa...

    Canon full frame Sony, Nikon walata wada hondai AF patten ...

    Personally mama SONY prefer karanwa lens availability eka nisa..
    Thanks විස්තරේට bro 👍
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මොකක් බන් වැඩීයෙන්ම හොද. මාත් එකක් ගන්න ඉන්නේ. Canon එකක් තමයි ගන්න බැලුවේ
     
    • Like
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මොකක් බන් වැඩීයෙන්ම හොද. මාත් එකක් ගන්න ඉන්නේ. Canon එකක් තමයි ගන්න බැලුවේ
    Thread එකක් දාලා අහුවා නම් දන්න අය කියයි
     
    • Like
    Reactions: NRTG and helayalk

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,669
    113
    In Your Heart
    Thanks bro විස්තරේට 👍
    Mama kalin Nikon use kare .D3100,D90,D800

    Dan pawul karaya nisa 2019 wala Canon M50 ekak gaththa.

    Dan eka use karanne. Etath wada Phone eka S22 .

    Iphone 15 ekak me awurudde hithunoth gannawa ban. Bt nt sure .wahanayakuth ona thawa
     
    • Like
    Reactions: NRTG