මම කැමරා ගැන දන්න කෙනෙක් නෙවෙයි දැකපු හින්දා curious එකට දැම්මේ
අනිවාර්යයෙන් හොඳ ඇති. Industry level එකේ movies වලට එහෙම පාවිච්චි වෙනවා කියලා අහලා තියෙනවාSONY ත් හොඳයි
Thanks විස්තරේට broKoika gattath ithin eye+lens+post processing tama...
Instagram travel photos okkoma manipulate karapu ewa...
Canon full frame Sony, Nikon walata wada hondai AF patten ...
Personally mama SONY prefer karanwa lens availability eka nisa..
මම කැමරා ගැන දන්න කෙනෙක් නෙවෙයි දැකපු හින්දා curious එකට දැම්මේ
Thread එකක් දාලා අහුවා නම් දන්න අය කියයිමොකක් බන් වැඩීයෙන්ම හොද. මාත් එකක් ගන්න ඉන්නේ. Canon එකක් තමයි ගන්න බැලුවේ
Thanks bro විස්තරේටSerama ekai ban .. commercial photography karanawa nam Nikon hodai .eth cam ekak 20k wage wei
Mama kalin Nikon use kare .D3100,D90,D800Thanks bro විස්තරේට![]()