පූවන්ටත් තියෙනවලුminissunta vitharai da danne nae insomnia thiyenne![]()

ou ou .. piggonta nam nam insomnia kiyana naamayak wath na !!![]()

පූවන්ටත් තියෙනවලු![]()
පූවො දවසම නිදිනෙ ගොඩක අය.
..............අපේ අම්මලාගේ මහා ගේදර පට්ට පරන වලව්වක්
...එකේ දානයක් තිබිලා මම ගියා එහේ.....අම්මයි තාත්තායි මමයි...
........කොමහරි එ ගොල්ලනට ඇඳවල් හම්බුනා නිදාගන්න.....මම පැදුරේ .....
..මොකද එදා අපේ පවුලේ ඔක්කම බැහලා හිටියේ දානේ ගෙදර....................අම්මලාගේ පවුලේ 8 දෙනයි.......
..........කොමහරි නිනදත් ගියා....දැනටත් දැකපු හීනේත් මතකයි..
..මොකකද දන්නවද දැක්කේ...............අමුතුම තාලෙ සතේක් මට තුරුළු වෙලා ඉන්නවා.....ටිකක් මියෙක් වගේ...හරිම කියුට් කිව්වා...........
...........මු මගේ මුන ලෙව කනවා රටේ නැති වැඩ කරනවා....
.............කොමහරි මු මම අතගාන්න හැදුවහම පැනලා යනවා.....
...කොමහරි ඔහොම ඉන්නකොට...............එක පාරටම අත උඩට සිතල දෙයක් පැන්නා වගේ දැනුනා...
.......එත් එක්කම මම ඇහරුනා............අපොයි අලි මීයෙක්.........
........මුගේ මුන හරියටම මගේ මුන කෙළින් ....
.........මම ටක් ගලා නැගිට්ටා..................බැලින්නම් මම නිදා ගෙන ඉදාල හුරතල්
කරලා තියෙනනේ අලි මියේක්ව.....
............පහුවදා එළිවෙනකම් නින්ද ගියෙ නැහැ......
...........ගෙදර අනික උන් ඔක්කොම නිදි....
.......ඇස් දෙක පියවෙනකොටම හිතෙනවා මියෙක් එයි කියලා.................පහුවදා නැගිටලා බාත් එකක් දා ගත්තා.....
...........රෑ නාන්න තමයි තිබුනේ මොනවා කරන්නද එදා මමාගේ දුවගේ යළුවො වගයකුත් ඇවිල්ලා හිටියා............රැ නැවානම් පට්ට නෙන්ඩිය.........කෙල්ලො ටික බලයි මට ලූස් ද කියලා..........

its a word invented buy our very own niggaand what does the FF stand for ?![]()

ඉන්සොම්නියා(insomnia) සහ පෙට්ස් (pets)හින්දා මම කථාවක් කියන්නම් මට වෙච්චි වැඩක්..............අපේ අම්මලාගේ මහා ගේදර පට්ට පරන වලව්වක්
...එකේ දානයක් තිබිලා මම ගියා එහේ.....අම්මයි තාත්තායි මමයි...
........කොමහරි එ ගොල්ලනට ඇඳවල් හම්බුනා නිදාගන්න.....මම පැදුරේ .....
..මොකද එදා අපේ පවුලේ ඔක්කම බැහලා හිටියේ දානේ ගෙදර....................අම්මලාගේ පවුලේ 8 දෙනයි.......
කොමහරි එ ගෙදර හෝතම්බු සයිස් මීයො ඉන්නවා....................මමත් විරයා වගේ පැදුරේ නිදා ගත්තා...............කොමහරි නිනදත් ගියා....දැනටත් දැකපු හීනේත් මතකයි..
..මොකකද දන්නවද දැක්කේ...............අමුතුම තාලෙ සතේක් මට තුරුළු වෙලා ඉන්නවා.....ටිකක් මියෙක් වගේ...හරිම කියුට් කිව්වා...........
...........මු මගේ මුන ලෙව කනවා රටේ නැති වැඩ කරනවා....
.............කොමහරි මු මම අතගාන්න හැදුවහම පැනලා යනවා.....
...කොමහරි ඔහොම ඉන්නකොට...............එක පාරටම අත උඩට සිතල දෙයක් පැන්නා වගේ දැනුනා...
.......එත් එක්කම මම ඇහරුනා............අපොයි අලි මීයෙක්.........
........මුගේ මුන හරියටම මගේ මුන කෙළින් ....
.........මම ටක් ගලා නැගිට්ටා..................බැලින්නම් මම නිදා ගෙන ඉදාල හුරතල්
කරලා තියෙනනේ අලි මියේක්ව.....
............පහුවදා එළිවෙනකම් නින්ද ගියෙ නැහැ......
...........ගෙදර අනික උන් ඔක්කොම නිදි....
.......ඇස් දෙක පියවෙනකොටම හිතෙනවා මියෙක් එයි කියලා.................පහුවදා නැගිටලා බාත් එකක් දා ගත්තා.....
...........රෑ නාන්න තමයි තිබුනේ මොනවා කරන්නද එදා මමාගේ දුවගේ යළුවො වගයකුත් ඇවිල්ලා හිටියා............රැ නැවානම් පට්ට නෙන්ඩිය.........කෙල්ලො ටික බලයි මට ලූස් ද කියලා..........
මම ලොග් අවුට්..........ගුඩ් නයිට්![]()

mama nam meeyanta aasama na ..
ewwඉන්සොම්නියා(insomnia) සහ පෙට්ස් (pets)හින්දා මම කථාවක් කියන්නම් මට වෙච්චි වැඩක්..............අපේ අම්මලාගේ මහා ගේදර පට්ට පරන වලව්වක්
...එකේ දානයක් තිබිලා මම ගියා එහේ.....අම්මයි තාත්තායි මමයි...
........කොමහරි එ ගොල්ලනට ඇඳවල් හම්බුනා නිදාගන්න.....මම පැදුරේ .....
..මොකද එදා අපේ පවුලේ ඔක්කම බැහලා හිටියේ දානේ ගෙදර....................අම්මලාගේ පවුලේ 8 දෙනයි.......
කොමහරි එ ගෙදර හෝතම්බු සයිස් මීයො ඉන්නවා....................මමත් විරයා වගේ පැදුරේ නිදා ගත්තා...............කොමහරි නිනදත් ගියා....දැනටත් දැකපු හීනේත් මතකයි..
..මොකකද දන්නවද දැක්කේ...............අමුතුම තාලෙ සතේක් මට තුරුළු වෙලා ඉන්නවා.....ටිකක් මියෙක් වගේ...හරිම කියුට් කිව්වා...........
...........මු මගේ මුන ලෙව කනවා රටේ නැති වැඩ කරනවා....
.............කොමහරි මු මම අතගාන්න හැදුවහම පැනලා යනවා.....
...කොමහරි ඔහොම ඉන්නකොට...............එක පාරටම අත උඩට සිතල දෙයක් පැන්නා වගේ දැනුනා...
.......එත් එක්කම මම ඇහරුනා............අපොයි අලි මීයෙක්.........
........මුගේ මුන හරියටම මගේ මුන කෙළින් ....
.........මම ටක් ගලා නැගිට්ටා..................බැලින්නම් මම නිදා ගෙන ඉදාල හුරතල්
කරලා තියෙනනේ අලි මියේක්ව.....
............පහුවදා එළිවෙනකම් නින්ද ගියෙ නැහැ......
...........ගෙදර අනික උන් ඔක්කොම නිදි....
.......ඇස් දෙක පියවෙනකොටම හිතෙනවා මියෙක් එයි කියලා.................පහුවදා නැගිටලා බාත් එකක් දා ගත්තා.....
...........රෑ නාන්න තමයි තිබුනේ මොනවා කරන්නද එදා මමාගේ දුවගේ යළුවො වගයකුත් ඇවිල්ලා හිටියා............රැ නැවානම් පට්ට නෙන්ඩිය.........කෙල්ලො ටික බලයි මට ලූස් ද කියලා..........
මම ලොග් අවුට්..........ගුඩ් නයිට්![]()

හැපුවද දන්නේ නෑeeeeeeeya..mama nam meeyanta aasama na ..
eww
un hapanne nadda??
නින්ද ගිහිල්ලා නේ හිටියේ..එච්චර මිටර් වුනේ නැහැ..........................
.............මොන ඊයා ද.......හීනේන් දකින කොට උන් මාර කියුට්