can't sleep at night ?? *insomnia* ;(

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හැපුවද දන්නේ නෑ:eek: නින්ද ගිහිල්ලා නේ හිටියේ..එච්චර මිටර් වුනේ නැහැ..........................:D.............මොන ඊයා ද.......හීනේන් දකින කොට උන් මාර කියුට්:D
    උඔට දැන් මහාමාරියද දන්නෙත් නෑ:shocked:
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    හැපුවද දන්නේ නෑ:eek: නින්ද ගිහිල්ලා නේ හිටියේ..එච්චර මිටර් වුනේ නැහැ..........................:D.............මොන ඊයා ද.......හීනේන් දකින කොට උන් මාර කියුට්:D

    heenen dakke nikan cartoon meeyo wageda? :eek:

    මේ ඔයා ටීවී එකේ යන ටෙලිඩ්‍රාමාස් බලන්නැද්ද?:confused:

    na
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉන්සොම්නියා(insomnia) සහ පෙට්ස් (pets)හින්දා මම කථාවක් කියන්නම් මට වෙච්චි වැඩක්:D..............අපේ අම්මලාගේ මහා ගේදර පට්ට පරන වලව්වක්:baffled:...එකේ දානයක් තිබිලා මම ගියා එහේ.....අම්මයි තාත්තායි මමයි...:dull:........කොමහරි එ ගොල්ලනට ඇඳවල් හම්බුනා නිදාගන්න.....මම පැදුරේ .....:oo:..මොකද එදා අපේ පවුලේ ඔක්කම බැහලා හිටියේ දානේ ගෙදර....................අම්මලාගේ පවුලේ 8 දෙනයි.......
    කොමහරි එ ගෙදර හෝතම්බු සයිස් මීයො ඉන්නවා....................මමත් විරයා වගේ පැදුරේ නිදා ගත්තා.....:cool:..........කොමහරි නිනදත් ගියා....දැනටත් දැකපු හීනේත් මතකයි..:yes:..මොකකද දන්නවද දැක්කේ...............අමුතුම තාලෙ සතේක් මට තුරුළු වෙලා ඉන්නවා.....ටිකක් මියෙක් වගේ...
    හරිම කියුට් කිව්වා...........:baffled:...........මු මගේ මුන ලෙව කනවා රටේ නැති වැඩ කරනවා....:rofl:.............කොමහරි මු මම අතගාන්න හැදුවහම පැනලා යනවා.....:D...කොමහරි ඔහොම ඉන්නකොට...............එක පාරටම අත උඩට සිතල දෙයක් පැන්නා වගේ දැනුනා...:eek:.......එත් එක්කම මම ඇහරුනා............අපොයි අලි මීයෙක්.........:shocked:........මුගේ මුන හරියටම මගේ මුන කෙළින් ....:baffled:.........මම ටක් ගලා නැගිට්ටා..................බැලින්නම් මම නිදා ගෙන ඉදාල හුරතල්:love: කරලා තියෙනනේ අලි මියේක්ව.....:growl:............පහුවදා එළිවෙනකම් නින්ද ගියෙ නැහැ......:growl:...........ගෙදර අනික උන් ඔක්කොම නිදි....:growl:.......ඇස් දෙක පියවෙනකොටම හිතෙනවා මියෙක් එයි කියලා.................පහුවදා නැගිටලා බාත් එකක් දා ගත්තා.....:yes:...........රෑ නාන්න තමයි තිබුනේ මොනවා කරන්නද එදා මමාගේ දුවගේ යළුවො වගයකුත් ඇවිල්ලා හිටියා............රැ නැවානම් පට්ට නෙන්ඩිය.........කෙල්ලො ටික බලයි මට ලූස් ද කියලා..........:oo:

    මම ලොග් අවුට්..........ගුඩ් නයිට්
    :)
    :lol::lol:
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    i was thinking if two homeless puppies run in to ya house and if ya decided to adopt them, then you have two pig/mouse hybrids, two cats and two dogs :rofl:

    i already hav 2 piggies and 3 cats and one dog
    so with the 2 puppies that wud make it

    3 cats 3 dogs and 2 pigies !!

    they arent mice :frown:
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    i do love dogs but never had one, actually i never had any pets, well there is a fish tank though :P anyway feel like need to get a bowwa

    i hate birds and fish
    ther dumb
    u shud get a puppy then..
    get a nice fluffy cuute one!!
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    i hate birds and fish
    ther dumb
    u shud get a puppy then..
    get a nice fluffy cuute one!!
    i do feed meat to the fish :P they think they are like piranhas

    golden retriever are cute, nice, friendly, playful and love to swim

    golden_retriever_dogs10.jpg


    golden-retriever-puppy-with-rubber-ball.jpg
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    i do feed meat to the fish :P they think they are like piranhas

    golden retriever are cute, nice, friendly, playful and love to swim

    aww.. they are more than cuute !!!
    u shud get one..
    show me pics ok?
    what are the fish uv got ?
     
    Status
    Not open for further replies.