can't sleep at night ?? *insomnia* ;(

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අෆ්ෆා අනිත් පුෂා :P
    මොඩෙම් එක කැඩුන බන් :P පදිංචියත් පොඩක් මාරු උනා ;)


    :cool:

    මොකෝ උඹ බැන්දද :P
    ඔය දෙකම එකට වෙන්නේ බැන්දම විතරයි :lol:
    මොඩම් එකනම් හාමිනෙම කඩනවා :rofl:
    පදිංචිය ඉතින් උඹ මාරු කරනවා අහල පහල සීන් කරපු ලමිස්සියෝ හාමිනේට කේලම් කියයි කියලා :lol:
     
    :cool:

    මොකෝ උඹ බැන්දද :P
    ඔය දෙකම එකට වෙන්නේ බැන්දම විතරයි :lol:
    මොඩම් එකනම් හාමිනෙම කඩනවා :rofl:
    පදිංචිය ඉතින් උඹ මාරු කරනවා අහල පහල සීන් කරපු ලමිස්සියෝ හාමිනේට කේලම් කියයි කියලා :lol:
    එහෙම වෙන්න බදිනම ඕනද බන්:P
    හෝව් මේක usb මොඩෙම් එකක් :rofl:
    ඒවා බන් අනාගතේ සලකා බලන්න ඕන :P
     
    Status
    Not open for further replies.