Canvassing for General Sarath Fonseka
ඔන්න අපිත් අද පොඩි canvass පාරක් ගියා.....
අද පේරගස් හන්දියේ සහ බණ්ඩාරවත්ත හන්දියේ (කොකාකෝලා එක ලග) පොඩි මීටින් දෙකකුත් තියෙනවා, ජෙනරාල් සරත් ෆොන්සේකාට සහාය දක්වන්න........!!
ඔන්න අපි එහෙම ඒවට ගියේ නෑ හොදේ.....
නැත්නම් සුදු වෑන් එකක් එවයි.........!! 






