Canves shoes

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    හොඳ කැන්වස් දෙකක් නන් මම හිතන්නේ නෑ බන් 2ට අඩුවෙන් ගන්න පුළුවන් වෙයි කියලා. චයිනීස් ඒවා තමා ගන්න වෙන්නේ.

    කැන්වස් දානවනන් ටිකක් බලලා දාපන් .
    සපත්තු කඩවල් වල ගන්න තියෙනවා සිලිකන් අඩි. හොඳ එකක් බලල ගනින් .. ඒක සපත්තුව ඇතුලට දාලා දාපුවම සපත්තු ගෙවෙන්නෙත් නෑ, කකුලට්ත් හොඳයි. කැන්වස් වල අඩිය flat නිසයි ඒ ප්‍රශ්නේ..

    SDJ7981102_HRE01.JPG

    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    හොඳ කැන්වස් දෙකක් නන් මම හිතන්නේ නෑ බන් 2ට අඩුවෙන් ගන්න පුළුවන් වෙයි කියලා. චයිනීස් ඒවා තමා ගන්න වෙන්නේ.

    කැන්වස් දානවනන් ටිකක් බලලා දාපන් .
    සපත්තු කඩවල් වල ගන්න තියෙනවා සිලිකන් අඩි. හොඳ එකක් බලල ගනින් .. ඒක සපත්තුව ඇතුලට දාලා දාපුවම සපත්තු ගෙවෙන්නෙත් නෑ, කකුලට්ත් හොඳයි. කැන්වස් වල අඩිය flat නිසයි ඒ ප්‍රශ්නේ..

    SDJ7981102_HRE01.JPG

    Ela mchn... Mama baluwa fila 2k. 4000 k wenawa bn...