හොඳ කැන්වස් දෙකක් නන් මම හිතන්නේ නෑ බන් 2ට අඩුවෙන් ගන්න පුළුවන් වෙයි කියලා. චයිනීස් ඒවා තමා ගන්න වෙන්නේ.
කැන්වස් දානවනන් ටිකක් බලලා දාපන් .
සපත්තු කඩවල් වල ගන්න තියෙනවා සිලිකන් අඩි. හොඳ එකක් බලල ගනින් .. ඒක සපත්තුව ඇතුලට දාලා දාපුවම සපත්තු ගෙවෙන්නෙත් නෑ, කකුලට්ත් හොඳයි. කැන්වස් වල අඩිය flat නිසයි ඒ ප්‍රශ්නේ..