යකෝ එකාපාරටම video export කරන්න බෑ කියලා ආවානේ. ආයේ close කරලා open කරද්දින් ඔක්කොම features ටික Pro වෙලා. මෙච්චර කාලයක් free use කරේ. දවසකට free video 10යි export කරන්න පුළුවන්. මොකක්ද කරන්නේ ? buy කරන්නේ නැතුව pro use කරන්න විදියක් නැද්ද?
මම නං දැන් ඩාවින්චි රිසෝල්ව් වලට මාරු වෙලා තියෙන්නෙ, එහෙම නැත්තං Shot cut පාවිච්චි කරපං.යකෝ එකාපාරටම video export කරන්න බෑ කියලා ආවානේ. ආයේ close කරලා open කරද්දින් ඔක්කොම features ටික Pro වෙලා. මෙච්චර කාලයක් free use කරේ. දවසකට free video 10යි export කරන්න පුළුවන්. මොකක්ද කරන්නේ ? buy කරන්නේ නැතුව pro use කරන්න විදියක් නැද්ද?
