මං freelancing කරන්නේ UI/UX side එකෙන්. වයස 28යි. කලින් relationship එක අව්රුද්දක් වගේ නවත්තලා. මමමයි නැවැත්තුවේ,
පොඩි ප්‍රශ්ණ වගයක් හින්දා. දැන් colombo වල board වෙලා ඉන්නේ තනියම.
ප්‍රශ්ණේ මේකයි: annex එකේ ඉදන් වැඩ කරද්දින් මාර පලුයිනේ බන්. තනියයි වගේ කෙල්ලෙක් නැතුව. කෙල්ලොන්ම් කැමැත්තෙන් ඉන්නවා, යාළුකරගන්න එක අව්ලක් නෑ. වැඩේ තියෙන්නේ පොඩි ප්‍රශ්ණ වගයක හිරවෙලා ඉන්නේ. ඒ ටික විසදගන්නකන්වත් කෙල්ලෙක් එක්ක යාලු වෙන්නේ නැතුව ඉන්න ඕනි. යාලුවොත් එක්ක එලියට ගිහින් සෙට් වුණත් ආයේ ගෙදර ආපුවම (රෑට වැඩ කරද්දින් එහෙම) මොකක්දෝ තනියක් වගේ දැනෙනවා. එපා වෙන feeling එකක්. තියෙන ප්‍රශ්ණ ටික හින්දා stress වෙලත් එක්ක ඉන්නේ. ආයේ කෙල්ලෙක් යාලු කරන් එයා ගැන හිතන්න විදියක් නෑ ප්‍රශ්ණ ටික විස්දග්න්නක්ම්. ඔලුව down වෙනවනේ සැරින් සැරේ. කරන්න තියෙන වැඩත් මගහැරෙනවා මෙහෙම වුනාම. මොකක්ද කරන්නේ මේකට?
යූ ටුබ් video, motivational video බැලුවට තේරුමක් නෑ.
(ප්‍රශ්ණ කිව්වේ සල්ලි සම්බන්ද)