මම කලින් යූස් කලා. අර ප්‍රයිවසි කේස් එකක් වයිරල් ගිය කාලෙ සොෆ්ට්වෙයාර් එක අයින් කරල දැම්ම.
ලඟදි ඉදන් Microsoft Clipchamp පාවිච්චි කරන්න ගත්තා. ඒත් ඒක සෙට් නෑ බන්. සමහර ෆීචස් එහෙම නෑ.
ආයෙ Capcut වලටම යන්න වෙයි වගේ
ප්‍රයිවසි කේස් එකත් එහෙම ලොකු කේස් එකක් නෙවේද කොහෙද හොයල බලපු විදියට.
මොකද බන් කරන්නෙ මම?
Davinci, final cut , premiere ගන්න සල්ලි නෑ. Davinci, premiere කම්ප්ල්කේටඩ් වැඩී.