Capcut Pro පාවිච්චි කරන්නෙ කවුද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මම කලින් යූස් කලා. අර ප්‍රයිවසි කේස් එකක් වයිරල් ගිය කාලෙ සොෆ්ට්වෙයාර් එක අයින් කරල දැම්ම.

    ලඟදි ඉදන් Microsoft Clipchamp පාවිච්චි කරන්න ගත්තා. ඒත් ඒක සෙට් නෑ බන්. සමහර ෆීචස් එහෙම නෑ.

    ආයෙ Capcut වලටම යන්න වෙයි වගේ :(

    ප්‍රයිවසි කේස් එකත් එහෙම ලොකු කේස් එකක් නෙවේද කොහෙද හොයල බලපු විදියට.

    මොකද බන් කරන්නෙ මම? :baffled:

    Davinci, final cut , premiere ගන්න සල්ලි නෑ. Davinci, premiere කම්ප්ල්කේටඩ් වැඩී.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,963
    12,060
    113
    🌎
    Uba crack karala da thiyenne. Basic capcut PC version eke effects ehema nahane bng. (Premium eka ganna one Eva active venna)
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Uba crack karala da thiyenne. Basic capcut PC version eke effects ehema nahane bng. (Premium eka ganna one Eva active venna)
    Na bn. Paid Eka thibune kalin. Crack eke kohomada danne ne.
    Uba wela edit kranwada?
    Ehema newe bn. Mage Hithe awulak thiyenne :baffled:

    api create Karana videos un promotion walata use karanawa kiyala huththak neda thiyenne oke :oo:
    How about InShot ?
    Wedak ne bn Eka. :baffled:
    mokkda e scene eka?
    Ei ban Ara pahugiya kaale viral giye. Search parak dapanko capcut privacy case kiyala
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    Davinci එච්චර complex නෑනේ. උබ ඉතින් advanced vfx වගේ දේවල් නෙවෙයිනෙ කරන්නේ?