Caps lock problem

madhu4gr

Member
Feb 9, 2007
4,709
79
0
43
Homagama
Ane machan la, mage laptop eke caps lock off wenne nehene. Mama hitanne nehe technicals prob ekak kiyala. Mokada screen keyboard eka open Kalama struk wenawa.

Plz kawuru hari help karanna machan mata. Mage so eka win 8.1


:rolleyes:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උඹට හොඳටම ශුවර්ද කැප්ස් ලොක් කී එකේ අවුලක් නෑ කියල ?
කැප්ස් ලොක් එකෙන් වෙන මොනා හරි වෙන්න ලියල බලපං කැප්ස් ලොක් එකේ මැසේජ් එක එනවද කියල..