Samsung Phone s6 Edge Error

shiraz191

Well-known member
  • Mar 13, 2008
    1,119
    25
    48
    My dream world
    Machan Mage s6 Edge eka Last Friday ekek Issuwa .. Passe FB ekin gemak dheela phone eka Hoya Gaththa .. Namuth Case eka eka nemei dhan .

    Mage Phone eke lock Screen Password ekak dhala thibba .. eke kadanna U Phone eke Factry Reset Karanne nathuwa wena mokadho magulak karala software dhala .. Man Hithan ODIN3 ekin thama software eka gahala thiyenne Android 7.0..

    dhan Prashne thiyenne phone ekata lock screen password ekak dhenakota enawa error ekak " Setting has Stopped " ..eeta amatharawa wifi ekath hariyata on wenne naha ... keepa sarayak on off karoth thama connect wenne ..mama factry reset ekak phone ekin karala baluwa hari giye naha ..

    Passe firmware error ekak kiyala hithala phone shop ekata dheela Software gahuwa 7.0 New Version ekak . ekatath awe same error . passe kiyala ayeth wena file ekak download karala dhala balanna kiwwa .. eth same problem thamai enne .. Dhan kiyanawa Downgrade karala 6.0 Gahala balamu kiyala ...

    Android weddo innawanam support ekak dipalla macho .. Phone eka hambawelath full upset ekin inne me case eka nisa

    2a5j5lv.jpg

    Bump ekak wath dhala support ekak dheepan Machan :(
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo

    මොකක් හරි සොෆ්ට්වෙයා ජිල් මාට් එකක් දාන්න ඇති ලොක් එක අයින් කරන්න
    ගොඩක් වෙලාවට මොකක් හරි කස්ටමයිස් කරපු රොම් එකක් ෆ්ලෑශ් කරාද දන්නෙ නැහැ
    ඕකෙ බූට් ලෝඩර් එක අන්ලොක් කරලා කස්ටම් රිකවරි එකක් ඉන්ස්ටෝල් කරලා ඔරිජිනල් රොම් එක ඩවුන්ලෝඩ් කරලා ෆ්ලෑශ් කරොත් ගොඩ දාගන්න පුලුවන් වෙයි මම හිතන්නෙ

    අර සැම්සුන්ග් Kies එකෙන් ෆෝන් එක ඩිටෙක්ට් කරනවාද, ඒකෙන් ස්ටොක් රොම් එක ෆ්ලෑශ් කරන්න පුලුවන් නේද, ඒක ට්‍රයි කරාද

    ඕන නම් වෙන කස්ටම් රොම් එකක් ෆ්ලෑශ් කරලා බලන්න පුලුවන් ඔය වයිෆයි අනම් මනම් වැඩ කරනවාද කියලා. පස්සෙ ස්ටොක් රොම් එක ෆ්ලෑශ් කරන්න පුලුවන්
    ගනිපු එකා මොනවා කරාද දන්නෙ නැහැනේ, ගලවලා මොකක් හරි කරන්න ට්‍රයි කරාද දන්නෙ නැති නිසා
     
    Last edited:
    • Like
    Reactions: shiraz191

    Galawala Mokuth naha ban .. Full Sealed thiyenne e wagema ... Kies ekata Android 4.0 walata wada up phones support neha ... Smart Switch ekin thama wada karanne ..

    Meka kiyawanakota mata nikam mongal wenawa ban :baffled:
     
    Uba kiyanne Odin eken flash karanna kiyaladha ?
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    Bootloader eka unlock natuwa custom rom gahanna ba. stock rom lock ekakuth ekka tibba kiyanne phone eka encrypt wela tiyenna atte.
    e wagema bootloader unlock protection option ekak tiyanawa.(e option eka tiyennema me wage ussapu phones BL unlock karala aye rom flash karanna bari wenna. developer options wala tiyenne. default andriod option ekak mama danna widihatanam. etanin BL unlock eka allow kaloth wiatarai BL unlock wenne.)

    mata hitenne ussapu eka nikan stock rom eka flash karanna athi. eka nisa thama me okkoma scene wenawa atte.

    hodama de thama XDA forum eke S6 edge section eke help thread ekak daala balanna hariyatama una de kiyala. hariyatama danna porak help karai.

    hama rom ekama flash karanna yanna epa. anthimata tiyana tikath natiwenna puluwan.
     
    Odin එකම ඕන නැහැ බන්, Android SDK එකේ තියෙන ටූල් වලින් කස්ටම් රිකවරි එකක් ෆ්ලෑශ් කරලා ඒකෙන් ගිහින් රොම් එකක් ෆ්ලෑශ් කරන්න පුලුවන්

    Bootloader eka unlock natuwa custom rom gahanna ba. stock rom lock ekakuth ekka tibba kiyanne phone eka encrypt wela tiyenna atte.
    e wagema bootloader unlock protection option ekak tiyanawa.(e option eka tiyennema me wage ussapu phones BL unlock karala aye rom flash karanna bari wenna. developer options wala tiyenne. default andriod option ekak mama danna widihatanam. etanin BL unlock eka allow kaloth wiatarai BL unlock wenne.)

    mata hitenne ussapu eka nikan stock rom eka flash karanna athi. eka nisa thama me okkoma scene wenawa atte.

    hodama de thama XDA forum eke S6 edge section eke help thread ekak daala balanna hariyatama una de kiyala. hariyatama danna porak help karai.

    hama rom ekama flash karanna yanna epa. anthimata tiyana tikath natiwenna puluwan.

    නැහැ මචන් බූට්ලෝඩර් එක අන්ලොක් කරන්නෙ නැතුව ෆ්ලෑශ් කරන්න පුලුවන් ෆෝන් තියනවා, දන්න විදියට සැම්සුනග් නම් එහෙම බැහැ
    සෙටින්ග්ස් වලින් Allow කරන්නෙ නැතිව බූට් ලෝඩර් එක අන්ලොක් කරන්න පුලුවන්නේ බන්, fastboot කමාන්ඩ් ලයින් එකෙන් නිකන්ම අන්ලොක් කරන්න පුලුවන්, ඒක ඩිෆෝල්ට් ඇන්ඩ්‍රොයිඩ් ඔප්ශන් එකක් නෙමෙයි

    කලින් එකා බූට්ලෝඩර් එක අන්ලොක් කරලා කස්ටම් රොම් එක ෆ්ලෑශ් කරලා ආයෙ ලොක් කරලා තියෙන්න පුලුවන් ඒකයි මම එහෙම කිවුවෙ

    ස්ටොක් රොම් එක ෆ්ලෑශ් කරා නම් ඔය විදියෙ අවුල් එන්න විදියක් නැහැ නේද, මු කඩේකට දීල ෆ්ලැශ් කරත් ඒ අවුලම ඇවිත් තියෙන්නෙ මට හිතෙන්නෙ ෆෝන් එකේ තියන රිකවරි රොම් එකටත් මොකක් හරි කස්ටම් එකක් ෆ්ලෑශ් වෙලා ඇත්තෙ
    කඩේ එකා සොෆ්ට්වෙයා ගැහුවා කියලා ෆෝන් එකේ තියන රිකවරි එකෙන් රීස්ටෝ කරලා දෙන්න ඇති.

    මම කිවුවෙ ඔය සැම්සුනග් වලට ඕන තරම් ස්ටේබල් කස්ටම රොම් තියනවා ඒකක් ෆ්ලෑශ් කරලා බලන්න කියලා

    උඹ කියන එක ඇත්ත XDA Forum එකේ දැම්ම නම් එක ශොට් එකෙන්ම හදාගන්න විදියට Answer එකක් ගන්න පුලුවන් වෙයි

    පේන විදියට මූට XDA එකේ දාල උත්තරයක් ආවත් තනියම ගොඩදාගන්න එක කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ.
     
    ow ow mata waraduna. mama kiwwe ussapu eka oya kiwwa wage modified samsung rom ekak flash karanna athi kiyala.
    Odin walin stock rom eka flash karanna BL unlock karanna one na.
    hebei owa phone eken phone ekata brand eken brand ekata podda podda wenas wenawa. hariyatama ekak kiyala kiyanna amarui. I'm no expert.

    hebei passe kade eka stock rom flash kala nam cutom recovery tibbath ewa okkoma stock eken replace wenawa. eka nisa stock rom flash kalata passe aye wena mokuth tiyenna widihak na. ane manda ....

    mage parana andriod 4n eke BL unlock karaddi nam fastboot command eka denna kalin ara option eka on karanna tibba. eke on kale nathnam process eka complete wenne na. BL force unlock karanna bariwenna thama e option eka tiyenne. issara 4n wala BL tibbe nane. etakota one magulak karanna puluwan. eth dan ehema amarui.

    mata hitena widihata wenna puluwan dewal,

    1. ussapu eka bad rom ekak flash karala
    2. kade ekath hariyatama match wena eka newei flash karala tiyenne. (S6 models godak tiyanawane.)
    3. kade eka hariyata stock rom eka flash karala na. eke options godak tiyanawa clean flash, save data anan mana kiyala kiya. anika samahara firmware packages parts widihata enne(modem,boot.img,etc) U hariyata flash karala natuwa athi. eth itin S6 eka nathi hinda eke process eka hariyatama danne na.

    ekai mama kiwwe XDA eke ahanna kiyala. nathnam samsung service center ekakata genihin denna tiyenne. wena karanna deyak na.