1. ussapu eka bad rom ekak flash karala
2. kade ekath hariyatama match wena eka newei flash karala tiyenne. (S6 models godak tiyanawane.)
3. kade eka hariyata stock rom eka flash karala na. eke options godak tiyanawa clean flash, save data anan mana kiyala kiya. anika samahara firmware packages parts widihata enne(modem,boot.img,etc) U hariyata flash karala natuwa athi. eth itin S6 eka nathi hinda eke process eka hariyatama danne na.
ekai mama kiwwe XDA eke ahanna kiyala. nathnam samsung service center ekakata genihin denna tiyenne. wena karanna deyak na.
ඔවු මගෙත් බෙස්ට් ගෙස් එක උනේ මොකක් හරි කම්පෙටිබල් වෙන්නෙ නැති රොම් එකක් ෆ්ලෑශ් කරලා කියලා, ඒකයි මම කිවුවෙ රිකවරි එකේ ඉදන් අලුතෙන් ෆ්ලෑශ් කරන්න කියලා
මොකද කස්ටම රිකවරි එකක් ගහලා ඒකෙන් ඕන මගුලක් ෆ්ලෑශ් කරන්න පුලුවන්
එක්කො දැනට ෆෝන් එකේ මොකක් හරි කම්පෙටිබල් වෙන්නෙ නැති කස්ටම රිකවරි එකක් තියෙන්න පුලුවන් කඩේ එකාත් ඒකෙන් රොම් එක ෆ්ලෑශ් කරා වෙන්නත් පුලුවන්. එතකොට මොකක් ෆ්ලෑශ් කරත් හරියට ෆ්ලෑශ් වෙන්නෙ නැහැ
ගොඩ දාන්න තියන ඔප්ශන් එක තමයි ඕක කොනක ඉදන් රකවරි එකේ ඉදන් සේරම ස්ටොක් රොම් අරගෙන ෆ්ලෑශ් කරන එක, වැඩේ තියෙන්නෙ ඕක කරන එක කියන තරම් සරල නැති එක





