අනෙ මන්ද මචන් මාව හැක් වෙලා තිබුනා..මම ලොග් වෙන්න ට්රයිකරා හරි ගියේ නැහැ පස්සෙ බැලින්නම් මෙන්න මගෙ නමින් ඉස්ලාම් වලට විරුද්ධව පොස්ට් වැටෙනවා... මම පාඩුවේ හිටියේ වෙන්නේ මොනවද බලාගෙන...
පස්සෙ එකපාරටම ආයිත් මට ලොග් වෙන්න පුලුවන් උන මගෙ පරන පාස්වර්ඩ් එකෙන්...
කාගෙ වැඩක්ද කියන එක තේරුම් ගන්න පුලුවන්නේ දැන්...
පස්සෙ මම දැක්කා මම ආගම් මාරුවෙලා කියලා ත්රෙඩ් එකක් එකක් නැගලා යනවා මගේ අයිඩී එකෙන්... මොනවා කරන්නද...
මොනව කරන්නද මම මගේ පාඩුවේ හිට්යේ වෙලාව ආවම උත්ත්ර දෙන්නයි. එක දෙයක් තේරුනා ඒකෙන්... අපි එලකිරි එකෙ ඉන්න එක ආරක්ශාව /ප්රයිවසි ගැන දෙසැරයක් හිතන්න වෙනවා කියලා...
විශේශයෙන්ම පීඑම් සහ චැට් එක ගැන...
මට මතකයි ගයාන් කුවේට් කියන එලකිරියේ සාමාජිකයා දවසක් මේක ගැන කියනවා... මොනව හරි දෙයක් මෙතන තියෙනවා...![]()
ආ එහෙමද මචන් මට නම් එච්චර අවුලක් නැහැ... බෙල්ල ගියත් ඇත්ත කතාකරන නිසා..ඇයි එළකිරි එකට බැරි අපිව ආරක්ෂා කරන්න..
මෙතනින් මූ අදහස් කරලා තියෙන්නේ [අල් බලික් සහා මම(Captain Arjun) = අපි] එතකොට මුන් දෙන්නම එකම
කණ්ඩායමක දෙන්නෙක් කියලා දැන් මාට්ටු.
බළලා මල්ලෙන් මෙන්න පැන්නා එළියට කැප්ටන් අර්ජුනයා ගෙරි හම්බයෙක්.




