Captain cool ගේ කතාව ඇත්ත

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    1612861524900.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්න උන් ඔක්කොම එලෝල අලුත් උන් ටිකක් දාන්ඩ වෙයි, නැතුව නම් හදන්ඩ අනේ මන්ද
     
    • Like
    Reactions: asylum

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඉන්න උන් ඔක්කොම එලෝල අලුත් උන් ටිකක් දාන්ඩ වෙයි, නැතුව නම් හදන්ඩ අනේ මන්ද

    තිලංගයයි චාර්ලි ඔස්ටින් කාරයයි එලෙව්වනම් සැහෙන හරියක් ගොඩ දාගන්න පුළුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තිලංගයයි චාර්ලි ඔස්ටින් කාරයයි එලෙව්වනම් සැහෙන හරියක් ගොඩ දාගන්න පුළුවන්
    තිලoග ඇතුලෙ නැනෙ, අනිත් මිනිහ නම් මම දන්නෙ නැ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    සිරාවට හේ ඉන්න සෙවල ලොදයෝ ටික එළවලා දාල අලුත් කොල්ලෝ ටිකක් දාල ගහන්න බැරිද ?
    under 19 උනත් කමක් නෑ
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    තිලoග ඇතුලෙ නැනෙ, අනිත් මිනිහ නම් මම දන්නෙ නැ
    උගේ මිනිස්සු ඇතුලේ ඉන්නේ ඌව සීන් එකෙන් අයින් කරන්න පුලුවන්නම් එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.

    සිරාවට හේ ඉන්න සෙවල ලොදයෝ ටික එළවලා දාල අලුත් කොල්ලෝ ටිකක් දාල ගහන්න බැරිද ?
    under 19 උනත් කමක් නෑ
    ඔව් බන් මොකෝ මුන් ටික හිටයට දිනනවා යැ. අර දසුනගේ කැප්ටන්සියෙන් පකිස්තාන් ගිය ටීම් එක දැම්මා නම් ඉවරයි.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    මොකද කියන්නේ රැල්ලක් හදමුද ?
    ජනාධිපති තුමාට ඊලග ගම සමග පිළිසදර sri lanka ක්‍රිකට් බෝර්ඩ් එක ඇතුලේ තියන්න කියල