ඇන්ට් මෑන් නං තවම බලන්න බැරි උනා මචංහොද කොපියක් එනකං ඉන්න වෙනවා ඉතින්
එල එල බං ලබන අවුරුද්ද නං පට්ටම එකක් වෙයි DC vs Marvel
ඒත් DC දිනිනවා
![]()
අනිවා DC තමයි මචන්

Antman post credit scene එක බලහන්,,youtube එකෙ තියෙයි,,ඒ කෑල්ල බැලුවාම ඇති 

Ekenma, batman vs superman
අනිවා BvS තමයි මචන්,,,අහන්න දෙයක් නෑ


හොද කොපියක් එනකං ඉන්න වෙනවා ඉතින්
එල එල බං ලබන අවුරුද්ද නං පට්ටම එකක් වෙයි DC vs Marvel




