Mira එකක් personal import කරහන් ඔය ගානට පුළුවන්. පරන ලඩි ගන්න එපා. Brand new එකක් ගනින් second hand market එතකොට
Okata wada wagonR fx brand new hoda nedda??Mira එකක් personal import කරහන් ඔය ගානට පුළුවන්. පරන ලඩි ගන්න එපා. Brand new එකක් ගනින් second hand market එතකොට
patrol gahanna puluwannal toyota japanese patrol ekak ganin banමචන් ලක්ෂ 65 - 70 range එකේ car එකක් ගන්න බැලුවේ
මේක first car ඒක මචන්
Fuel හොදට කරනවානම් හොදයි
මොනවාද රෙචොම්මේන්ඩ් කරන්නේ මචන්ලා
ඔලුවේ තියෙන්නේ
Honda fit hybrid
Aqua
Perodua bezza
මීරා eka පොඩි වැඩිය වගේ. Bezza eka full basic නේද
Fx 70n uda yanne eka nm hondai thamaOkata wada wagonR fx brand new hoda nedda??