Car එකක් ගන්න උදව්වක්

alliswell1

Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    මචන් ලක්ෂ 65 - 70 range එකේ car එකක් ගන්න බැලුවේ
    මේක first car ඒක මචන්
    Fuel හොදට කරනවානම් හොදයි
    මොනවාද රෙචොම්මේන්ඩ් කරන්නේ මචන්ලා 🥰❤️❤️❤️
    ඔලුවේ තියෙන්නේ
    Honda fit hybrid
    Aqua
    Perodua bezza
    මීරා eka පොඩි වැඩිය වගේ. Bezza eka full basic නේද
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    Mira machan 25-30 wage thel karanawa
    0 maintenance.
    B grade 5.9m
    L grade 6.8m
    G grade 7.5m
     
    • Like
    Reactions: DXB2021

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    මචන් ලක්ෂ 65 - 70 range එකේ car එකක් ගන්න බැලුවේ
    මේක first car ඒක මචන්
    Fuel හොදට කරනවානම් හොදයි
    මොනවාද රෙචොම්මේන්ඩ් කරන්නේ මචන්ලා 🥰❤️❤️❤️
    ඔලුවේ තියෙන්නේ
    Honda fit hybrid
    Aqua
    Perodua bezza
    මීරා eka පොඩි වැඩිය වගේ. Bezza eka full basic නේද
    Oya price range ekata thiyena Auqa and fit wahana wala nam dan issues enna patan ganna kale.
     
    • Like
    Reactions: Cee7

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    95 ට Prius එකක් දෙන්නම්. ඔය ඉඩමක්. ගෑනිගෙ මාල වළලු විකුණහන්.

    කිලෝමිටර් ලක්ෂයි දිව්වෙ. ටුවරසිම් ලක්ෂ 5ක් දුවල මීටර් කැරකුවේ නැ එළකිරි එකේ හොස්ටින් පල්ලා.
     

    alliswell1

    Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    මචං මීරා eka පොඩි වැඩි නැද්ද
    Perodua bezza එක්ක බලද්දි මීරා එකට යන eka හොදිද

    මගේ first vehicle eka machan
    Podi support ekak denna loku danumak nae
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,793
    11,157
    113
    නිසාන්ත මග්නයිට්
    කෝ මේ කාර් කිරියෝ බැහැපියව්කෝ
     
    • Like
    Reactions: Zorrow

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,349
    6,522
    113
    මීරා පොඩි නම් බීසා නැත්නම් විට්ස්, කල්පනා කරල බලන්න.