car එකක් ගන්න help එකක් දෙන්න

Darshana2000

Active member
  • Nov 2, 2006
    550
    52
    28
    car එකක් ගන්න help එකක් දෙන්න

    මචන් . හොද පොස්ට් එකක් .
    මචන් .මට උදව්වක් කරන්න පුලුවන්ද ? car එකක් ගන්න.

    මගේ ලග තියෙන්නේ 24.
    මම කැමති පෙට්රෝල් හොදට කරන sedan එකකට යන්න.
    මොකක්ද හොද car එක.
    මගේ අදහස්

    121 - පරණ ඒවත් කියනවා 28ක් විතර .(2001 එකක් තිබ්බා.KC -30.50 කියනවා.පිස්සු හැදෙනවා )
    121 එකක් ගන්න පුළුවන් නම් හොදා;

    vitz නම් ගන්න පුළුවන්.එත් 1000CC අදිනවා හොරි කියල යාලුවෝ කියනවා.

    වෙන ගන්න තෙයෙන්නෙ ෆFB 15 new shell . (එකේ look එකට මම එච්චර කැමති නැහැ )

    මොකක්ද මේ budget එකට යන්න පුළුවන් හොදම car එක.?

    please help me

    I watched http://www.elakiri.com/forum/showthread.php?t=1628877
     
    Iron Liver

    Member
    Aug 11, 2014
    36
    4
    0

    වියෝස්‌ එකක් ගතහැකි. පෙට්‍රල් හොදට කරනවා. හැබැයි බේසික් වාහනේ. විට්ස් 1000CC නං අදිනවා අඩුයි. මගේ ගාවත් තිබුනා විට්ස් එකක්. ඒසී එහෙම දැම්මම කදු අදිනවා හොරයි.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    121 ගන්න එපා අනවශ්‍ය විදියට මිල වැඩි වාහනයක්. රත්තරන් කිව්ව වගේ ටිකක් වැඩියෙන් පෙට්‍රල් කරනව කියල පරණ යකඩ ගොඩක් අනවශ්‍ය ගානකට ගන්න ඕන නෑනෙ. මැක්ස්ඩා 323 ෆැමිලියා එකක් ගන්න k නම්බර් නැත්තං සිවික් es series
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    eeya ban 121 chamax ban
    Honda ES8 hodai :)
    Axela ekak ganna puluwan nam hodai oya ganata...
    tawa Honda Fit area ekat tiyanawa :)
    Nissan yanawanam N17 wage tiyanawa wediya patta gahapu nati