CAR එකක් ගන්න

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    අතෙ ලක්ශ 2ක් විතර තිනවා..
    මාසෙට 33000ක් වගේ ගෙවන්න පුලුවන්.
    part time ,pick me දාන්න පුලුවන් වාහන මොනවද?
    :love::love:
     
    Last edited:

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    අතෙ ලක්ශ 2ක් විතර තිනවා..
    මාසෙට 33000ක් වගේ ගෙවන්න පුලුවන්.
    part time ,pick me දාන්න පුලුවන් වාහන මොනවද?
    :love::love:

    අතෙ ලක්ශ 2 පුතෙ උබට ගන්න පුලුවන් ත්‍රි වීල් එකක් තමා. එකක් අරන් මසෙට 33000 එන විඩිහට ලීස් එක දපන්.පර්ට් ටයිම් පික් මී දන්න එක හොදඉ. දවසට හයර් 4ක් 5ක් දුවල 2000ක් කවර් කරගන්න එක ගෙමක්ම නැ. ත්‍රි වීල් එක තම හොදම එක ඔය ගනට
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    අතෙ ලක්ශ 2 පුතෙ උබට ගන්න පුලුවන් ත්‍රි වීල් එකක් තමා. එකක් අරන් මසෙට 33000 එන විඩිහට ලීස් එක දපන්.පර්ට් ටයිම් පික් මී දන්න එක හොදඉ. දවසට හයර් 4ක් 5ක් දුවල 2000ක් කවර් කරගන්න එක ගෙමක්ම නැ. ත්‍රි වීල් එක තම හොදම එක ඔය ගනට

    +1lak and buy bajaj qute :cool:
     
    haaa