car එකක් ගෙන්නන්න Tax පශ්ණයක් - Help plz

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    car එකක් ගෙන්නන්න Tax පශ්ණයක් - Help plz

    මචන්ලා අපි ජැපැන් වලින් යුස්ඩි කාර් ගෙන්නුවොත් මෙහේ TAX එක වදින්නේ කොහෝමද ? කොචිචරක් වදිනවද ? දන්න එකෙක් පැහැදිලි උත්තරයක් දියන්කෝ
     
    dusra

    Member
    Feb 2, 2007
    22
    1
    3
    මචන්ලා අපි ජැපැන් වලින් යුස්ඩි කාර් ගෙන්නුවොත් මෙහේ TAX එක වදින්නේ කොහෝමද ? කොචිචරක් වදිනවද ? දන්න එකෙක් පැහැදිලි උත්තරයක් දියන්කෝ

    වාහන ගෙනත් ඕන නම් කියන්න..ඕන වාහනයක් ගෙනත් දෙන්නම්