සල්ලි හදිස්සියකට car එකේ පොත තියලා ලක්ෂ 5 ක් ගන්න හොඳම විදිහ මොකක්ද?
පොලියට දෙන අයගෙන් නෙමෙයි.
ඒ වගේ දෙන හොඳ සාදාරන ආයතන මොනවද?
ඒ වගේ ගත්ත අය අදහසක් දෙන්නකෝ.
අවරුදු දෙකකින් වගේ ගෙවන්න ගන්න වෙන්නේ.
තියෙන්නේ Alto එකක්. full insurance දාල තියෙන්නේ.
මේ වැඩේට document charge කියක් වගේ යයිද?
ඒ වගේ තැනකට ගිහින් විස්තර අහන්න කලින් මෙතන ඇහුවේ අත්දැකීම් තියෙන අයගෙන් feedback එකක් ගන්න.
එහෙනම් හැමෝටම සුභ දවසක්