Car එකේ පල්ලම් වල Neutral ගහනවද ? උඹලා Car එකෙ යනකොට පල්ලම් වල ගහනවද ?
sanoka Well-known member Dec 6, 2007 5,149 1,236 113 Jan 11, 2019 #1 Car එකේ පල්ලම් වල Neutral ගහනවද ? උඹලා Car එකෙ යනකොට පල්ලම් වල ගහනවද ? Last edited: Jan 11, 2019
P Pathumpiyasa Active member Sep 5, 2013 483 165 43 Jan 11, 2019 #3 අම්බෝ හිතන්නෙවත් නෑ . එකපාරක් කෙලවගත්තා ඒ ඇති Reactions: sanoka
taxacco83 Well-known member Oct 3, 2018 961 128 63 Jan 11, 2019 #4 neutral gahanna epa wahane control nathuwa yanawa. e witharak neme brake pad gewenawa. gear eke bassuwama ganata baba wage wahane kanda bahinawa Reactions: sanoka
neutral gahanna epa wahane control nathuwa yanawa. e witharak neme brake pad gewenawa. gear eke bassuwama ganata baba wage wahane kanda bahinawa
Hyaenidae Well-known member Apr 8, 2015 52,957 2 54,648 113 Jan 11, 2019 #5 http://www.elakiri.com/forum/showthread.php?t=1585979 Reactions: sanoka
sanoka Well-known member Dec 6, 2007 5,149 1,236 113 Jan 11, 2019 #7 Hyaenidae said: http://www.elakiri.com/forum/showthread.php?t=1585979 Click to expand... Ado patta.... rep++
Hyaenidae said: http://www.elakiri.com/forum/showthread.php?t=1585979 Click to expand... Ado patta.... rep++
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Jan 11, 2019 #8 Hyaenidae said: http://www.elakiri.com/forum/showthread.php?t=1585979 Click to expand... Neutral යන උන්ටයි කියන්නේ. පැට්රල් අව්න්සෙට ලෝභ වෙලා තමන්ගෙ වත්, වාහනේ යන අනිත් උන්ගෙවත්, පාරේ යන උන්ගෙවත් ජිවිතේ අවධානමේ දාන්න එපා.
Hyaenidae said: http://www.elakiri.com/forum/showthread.php?t=1585979 Click to expand... Neutral යන උන්ටයි කියන්නේ. පැට්රල් අව්න්සෙට ලෝභ වෙලා තමන්ගෙ වත්, වාහනේ යන අනිත් උන්ගෙවත්, පාරේ යන උන්ගෙවත් ජිවිතේ අවධානමේ දාන්න එපා.
F B I Member Jan 11, 2019 19 13 3 Jan 11, 2019 #9 SithumB said: ඔබට නිවන් සුව. දිගටම නියුට්රල් දාලා යමන්. Click to expand...
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,223 113 Jan 11, 2019 #10 Dual clutch transmission thiyenne. Neutral gahanne ne.
smad Well-known member Jan 11, 2007 2,819 329 83 日本 Jan 11, 2019 #11 Mr.Tom said: Neutral යන උන්ටයි කියන්නේ. පැට්රල් අව්න්සෙට ලෝභ වෙලා තමන්ගෙ වත්, වාහනේ යන අනිත් උන්ගෙවත්, පාරේ යන උන්ගෙවත් ජිවිතේ අවධානමේ දාන්න එපා. Click to expand...
Mr.Tom said: Neutral යන උන්ටයි කියන්නේ. පැට්රල් අව්න්සෙට ලෝභ වෙලා තමන්ගෙ වත්, වාහනේ යන අනිත් උන්ගෙවත්, පාරේ යන උන්ගෙවත් ජිවිතේ අවධානමේ දාන්න එපා. Click to expand...