Car එකේ Plug ටික

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    නිකන් ගෙදර ඉන්න එකේ Car එකේ Plug ටික ගලවලා සුද්ද කරන්න බැලුවා ඇයි බන් Plug වල Engine Oil ගැවිලා තියෙන්නේ, හැම තැනම ගැවිලා,

    75000 වගේ දුවලා තියෙන්නේ VVTI engine ekak tiyenne
    :rolleyes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නිකන් ගෙදර ඉන්න එකේ Car එකේ Plug ටික ගලවලා සුද්ද කරන්න බැලුවා ඇයි බන් Plug වල Engine Oil ගැවිලා තියෙන්නේ, හැම තැනම ගැවිලා,

    75000 වගේ දුවලා තියෙන්නේ VVTI engine ekak tiyenne
    :rolleyes:

    කලුවෙලා නම් එක නොර්මල්. ඔඉල් තියෙනවනම් මුලින්ම ප්ලග් ඔයිල් සීල් 4 බලන්න. ඒවා කරවෙලා ඇති.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Valve cover seal wala leak ekek wage nam loku wiyadamak yanne naha, eeta wada loku repair ekak ena case ekak wennath puluwan.
    garage ekakata geniyanna.
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    white smoke enne na, oil aduth na machn. start karala hodata race kalama wathura enawa silencer eken,
     
    jaliya83

    Junior member
  • Sep 16, 2006
    365
    12
    18
    Melbourne
    car eke spark plugs oil seals wala oil leak ekak wela thiyenne. rocker cover / tappet cover gasket eka replace karanna. gasket eka gaddi spark plug oil seals thiyenawada kiyala balalama ganna. puluwannam wahane thiyena gasket eka aran yanna aluth gasket eka gaddi.
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    car eke spark plugs oil seals wala oil leak ekak wela thiyenne. rocker cover / tappet cover gasket eka replace karanna. gasket eka gaddi spark plug oil seals thiyenawada kiyala balalama ganna. puluwannam wahane thiyena gasket eka aran yanna aluth gasket eka gaddi.

    kiyak wage yaida ban wadeta ? Toyota Axio 1.5cc ekak petrol