මචන්ලා මගේ මාමණ්ඩිගේ කාර් එක ලීසින් එකෙන් උස්සලා.. දැන් එයාට ගෙවා ගන්න බැරුව ඉන්නෙ... ලීසින් එකෙන් දැන් එයාට නඩුවක් එහෙම දායි ද?
Fit Shuttle කාර් එක
CDB ලීසින් එක
Fit Shuttle කාර් එක
CDB ලීසින් එක
kiyada lease eka apita barida gewanna ganna lease eka dila
දැන් ඉතින් යුතුකන් දන්න බෑනෙක් හැටියට මාමණ්ඩිගෙ ලීසිං එක ගෙවල දාන එකයි තියෙන්නේ![]()

වාහනේ ඔක්ෂන් දාවි.ඔක්ෂන් වාහන වෙන්දේසි වල යන්නෙ ටිකක් අඩු ගානට සීස් කරපු වාහන නිසා. පස්සේ ලීසින් කම්පැනිය ගාන හදනව උන්ට ගිය වියදම් එක්ක සීසින් චාජර්ස්, ඩොකියුමන්ට් චාජර්ස් වලට වගේ අසාධාරණ ගනන් දාල. ඒමදිවට සීස් කරපු වාහනේ ගොඩක් කෑලි මාරු කරනව ගොඩක් සීසර්ස්ල (ඔප්පු කරන්න විදියකුත් නෑනෙ). වාහනේ වෙන්දේසියෙ විකුණලත් කම්පැණියට අර හදපු ගාන කවර් නොවුනොත් නඩු දානව ලු.....
bike/wheel walatanam ussala auction dala unma lease eka close karala danwa. wahana walatnam crib dala naduth danwa.
වාහනේ ඔක්ෂන් දාවි.ඔක්ෂන් වාහන වෙන්දේසි වල යන්නෙ ටිකක් අඩු ගානට සීස් කරපු වාහන නිසා. පස්සේ ලීසින් කම්පැනිය ගාන හදනව උන්ට ගිය වියදම් එක්ක සීසින් චාජර්ස්, ඩොකියුමන්ට් චාජර්ස් වලට වගේ අසාධාරණ ගනන් දාල. ඒමදිවට සීස් කරපු වාහනේ ගොඩක් කෑලි මාරු කරනව ගොඩක් සීසර්ස්ල (ඔප්පු කරන්න විදියකුත් නෑනෙ). වාහනේ වෙන්දේසියෙ විකුණලත් කම්පැණියට අර හදපු ගාන කවර් නොවුනොත් නඩු දානව ලු.....
සීස් kala ගමන් නම් නඩු දාන්නෙ නෑ. උඹට ආයි ගෙවලා ඕක ගන්න පුළුවන්. Habai දැන් seizing charges අරවා මේවා ගොඩක් වැදිලා අත්තේ.
meka thama wenne.. Auction danawa oya settle kle nethinm eeta amathra Seizure charges, document charges, land charges, auction charges oya okkomath recover karagannawa charges dala
Auction daala sale karaama unge balane ekata wada aduwen soldout unoth balace ekata nadu daanawa. with guarantors
මම නෙමෙයි නේ බන්, උන්ට කිව්වට අහන්නෙ නෑGewanna barinam show off karanna vahana nogena inns one okkkotama kalin.
![]()
ussana bawa dena denath, ai ban eliyata demme.
roda 4 galawala, kota duda thiyala thibba nam , ekekwath ussanne naa.(mama danna ekek ehema kala)
Dan ithin monawahari karala bera ganna balapan. Mama nam owa gena wediya danne naa.
![]()
මචන් මේකට වෙන විසදුමක් නැද්ද? එයට දැන් වයස 70යි බන්
30days or 15days denwane ban releas karaganna wahane. ubalata gewanna widiyak natham wahane sell krahan padu pita hari.