Car එක වළ දමයි

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුරු හරි දන්නවද මෙහෙ ඉඳං බ්‍රසීලයට උදැල්ලක් & සවලක් අරගෙන යන්න කියක් අය කරනවද කියලා....... ඒ වගේම බ්‍රසිලේ ඉඳලා ලංකාවට කාර් එකක් එවනවානම් කියක් අය කරයිද කියලා...... විස්තරේ කිව්වොත් ළඟදීම දවසක ලංකාවේ උඹලට දැකගන්න පුළුවන් ඔය බෙන්ට්ලි කාර් එක ලංකාවේ පාරවල් වල මම පැදගෙන යනවා.......
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,527
    17,531
    113
    Auckland
    කවුරු හරි දන්නවද මෙහෙ ඉඳං බ්‍රසීලයට උදැල්ලක් & සවලක් අරගෙන යන්න කියක් අය කරනවද කියලා....... ඒ වගේම බ්‍රසිලේ ඉඳලා ලංකාවට කාර් එකක් එවනවානම් කියක් අය කරයිද කියලා...... විස්තරේ කිව්වොත් ළඟදීම දවසක ලංකාවේ උඹලට දැකගන්න පුළුවන් ඔය බෙන්ට්ලි කාර් එක ලංකාවේ පාරවල් වල මම පැදගෙන යනවා.......

    :lol::lol::lol::lol:

    උබ ඔය කාර් එක බ්‍රසිලෙන් ගන්න එක පට්ට සිම්පල් වැඩක්. හැබැයි ඔක මෙහෙ වරායෙන් ගන්න උබට කොටි 5-6ක් දෙන්න වෙනව.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol::lol::lol:

    උබ ඔය කාර් එක බ්‍රසිලෙන් ගන්න එක පට්ට සිම්පල් වැඩක්. හැබැයි ඔක මෙහෙ වරායෙන් ගන්න උබට කොටි 5-6ක් දෙන්න වෙනව.

    අනේද කියන්නේ......... ඈස්චර්යය තරු බවට පරිවර්තනය වෙලා කන් දෙකෙන් පිටවෙන්නේ එතකොට තමා...... :lol: