Car එක වළ දමයි

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    බ්‍රසිලියානු ව්‍යාපාරිකයෙක් තමන්ගේ £310,000 වටිනා අලුත්ම මාදිළියේ බෙන්ට්ලි (Bentley) කාර් රථය පොලොවේ මිහිදන් කිරීමට තීරනය කර තිබෙනවා වයස අවුරුදු 65 ක් වන මෙම ව්‍යාපාරිකයා මෙසේ තමන්ගේ අලුත්ම මෝටර් රථය පොලොවේ වලක මිහිදන් කර තිබේන්නේ තමන්ගේ මරනයෙන් පසුව භාවිතා කිරීමටයි මොහු මෙසේ කිරීමට තිරනය කර තිබෙන්නේ එකල ඊප්තුවේ ජීවත් වු පාරාවෝ තමන්ගේ මරනෙන් මතු ජීවිතයේදි භාවිතට තමන් ගේ වටිනා දේවල් පොලොවේ වල දමා තිබෙනවා.

    article-2425452-1BEA5B2F000005DC-696_634x420.jpg


    article-2425452-1BEA5B49000005DC-525_634x422.jpg


    article-2425452-1BEA5B39000005DC-600_634x575.jpg


    පසුව ලියමි

    කාර් එකත් එක්ක පෙට්‍රල් ශෙඩ් එකකුත් වල දාන්න වෙයි මේ මනුස්සටය මොකද මැරුනට පස්සේ යන තැන පෙට්‍රල් නැති උනොත්. :lol::lol:
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    ow ban ithin oya manussayata oya car eka nathi una kiyala maha loku wenasak nathuwa athi, publicity ekatath ekka maru idea eka !
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කාර් එකත් එක්ක පෙට්‍රල් ශෙඩ් එකකුත් වල දාන්න වෙයි මේ මනුස්සටය මොකද මැරුනට පස්සේ යන තැන පෙට්‍රල් නැති උනොත්. :lol::lol:
    :lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ඕක වළලන තැන බලාගෙන එහෙ ගිහින් ගොඩ ගත්තත් පාඩු නෑ
    ඔන්න කරනවා නම් වැඩ