me wage rain coat ekak anduwoth moko awla? kude allan yanawata wada lesi nedda? ඕකේ අවුල තියෙන්නෙ කවර් එකෙයි වාහනෙයි අතර වතුර රැඳුනොත් (long term), බඩුම තමයි ඕනම නම් ග්ලාස් කෝටින් එකක් කරගනින් / කට් & පොලිෂ් තමයි