Questions car එක වැස්සට තෙමුනොත්

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    fitted.jpg

    me wage rain coat ekak anduwoth moko awla? kude allan yanawata wada lesi nedda?
    ඕකේ අවුල තියෙන්නෙ කවර් එකෙයි වාහනෙයි අතර වතුර රැඳුනොත් (long term), බඩුම තමයි

    ඕනම නම් ග්ලාස් කෝටින් එකක් කරගනින් / කට් & පොලිෂ් තමයි
     
    • Like
    Reactions: Lakshan-Seram

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    fitted.jpg

    me wage rain coat ekak anduwoth moko awla? kude allan yanawata wada lesi nedda?
    ශා මේකත් හොදයි එයාට. එයා drive කරද්දී කහ ඉරේදී මිනිහෙක් පනිද්දීවත් slow කරන්නේ නැති කෙනෙක් (කලින් ත්‍රෙඩ් එකක තිබුනා) නිසා පාර පෙනුනේ නැති උනා කියල අවුලක් වෙන එකක් නෑ මයි හිතේ. :lol::lol:

    (P.S. = මචන් ඩිලාන් රිප්ලයි ටික දැක්කම දුක් වෙන්න එපා. මේකේ උන්ගේ හැටි තමා. ප්‍රශ්න තියනව නම් පැකිලෙන්නේ නැතිව අහන්න හොදේ... ) :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඕකේ අවුල තියෙන්නෙ කවර් එකෙයි වාහනෙයි අතර වතුර රැඳුනොත් (long term), බඩුම තමයි

    ඕනම නම් ග්ලාස් කෝටින් එකක් කරගනින් / කට් & පොලිෂ් තමයි
    Wessata okak andan giyama athulata wathura yanne na ne 🫣.

    Joke ekak ban 😂
     
    • Like
    Reactions: aquaman2020